උඹ බිව්වද ....
පොලිස්සියට මාට්ටුද ...
නියමයි ...
අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
දඩයක් ගෙවන්නම වෙනවා..
පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
ඒක,
ලාල් අයියේ උඹද
අනුර ද
රෝහන සහෝදරයද අදාලම නැත ...
නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....



