ලාල්කාන්ත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    53290984_2254074478197192_7069550185356984320_n.jpg

    උඹ බිව්වද ....
    පොලිස්සියට මාට්ටුද ...
    නියමයි ...
    අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
    දඩයක් ගෙවන්නම වෙනවා..
    පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
    ඒක,
    ලාල් අයියේ උඹද
    අනුර ද
    රෝහන සහෝදරයද අදාලම නැත ...
    නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    53290984_2254074478197192_7069550185356984320_n.jpg

    අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
    දඩයක් ගෙවන්නම වෙනවා..
    පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..

    ඇයි හැප්පුණ අයට වන්දියක් එහෙමත් දෙන්න එපැයි :yes:
     
    • Like
    Reactions: Indika Buddika

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි හැප්පුණ අයට වන්දියක් එහෙමත් දෙන්න එපැයි :yes:
    ඔව් ඉතින් වෙන්න තියන දේවල් ඒ විදියට වෙන්න ඕන. ලාල්කාන්ත කියල ලොකු නැනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ඔව් ඉතින් වෙන්න තියන දේවල් ඒ විදියට වෙන්න ඕන.

    වෙන්න ඕන තමයි, බලමුකො වෙයිද කියලා. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනිත් උං කොකේන් ගහන එකේ ලාල් සහෝදරය අරක්කු ටිකක් ගැහුවට මක් වෙනවද.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    53290984_2254074478197192_7069550185356984320_n.jpg

    උඹ බිව්වද ....
    පොලිස්සියට මාට්ටුද ...
    නියමයි ...
    අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
    දඩයක් ගෙවන්නම වෙනවා..
    පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
    ඒක,
    ලාල් අයියේ උඹද
    අනුර ද
    රෝහන සහෝදරයද අදාලම නැත ...
    නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....:yes:

    අපි බලමුකො ඔය ටික වෙයිද කියල.. :D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි බලමුකො ඔය ටික වෙයිද කියල.. :D
    උඹලා අනිත් ඒවත් බලාගෙන හිටියනේ, ඉඳලා මොකෝ උනේ.. අපි නම් කීයටවත් ලාල්කාන්ත බීල නම් රකින්න කඩේ යන්නේ නෑ, අර කෙල්ල රේප් කරපු එකා උගේ පක්ෂේ උන් ආරක්ෂා කරනවා වගේ හරි, මහබැංකුව කපු එකා උන් ආරක්ෂා කරන විදියට හරි. වැරදි එකා වැරදි. අපේ හොරා අපිට හොඳා ක්‍රමය අපිට අදාළ නැත.අපේ හොරා නම් හිරේ ඉන්න ඕන :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹලා අනිත් ඒවත් බලාගෙන හිටියනේ, ඉඳලා මොකෝ උනේ.. අපි නම් කීයටවත් ලාල්කාන්ත බීල නම් රකින්න කඩේ යන්නේ නෑ, අර කෙල්ල රේප් කරපු එකා උගේ පක්ෂේ උන් ආරක්ෂා කරනවා වගේ හරි, මහබැංකුව කපු එකා උන් ආරක්ෂා කරන විදියට හරි. වැරදි එකා වැරදි. අපේ හොරා අපිට හොඳා ක්‍රමය අපිට අදාළ නැත.අපේ හොරා නම් හිරේ ඉන්න ඕන :yes:

    මමත් කාවවත් ආරක්ශා කරන්න කියල කියන්නෙත් නෑ.. උන්ට කඩේ යන්නෙත් නැහැ.. වැරදි කරපු සේරටම දඩුවම් දෙන්න ඕනි.. :yes:

    කාලයක් කැරැල්ලක් කරනව කියල මිනිස්සුන්ගෙ අතට ආයුද දීල රටම ගිණි තියපු කට්ටියටත් දඩුවම් දුන්න නම් හොදයි.. :yes:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මමත් කාවවත් ආරක්ශා කරන්න කියල කියන්නෙත් නෑ.. උන්ට කඩේ යන්නෙත් නැහැ.. වැරදි කරපු සේරටම දඩුවම් දෙන්න ඕනි.. :yes:

    කාලයක් කැරැල්ලක් කරනව කියල මිනිස්සුන්ගෙ අතට ආයුද දීල රටම ගිණි තියපු කට්ටියටත් දඩුවම් දුන්න නම් හොදයි.. :yes:

    Ayudha ganna kalin Chanda thahanam karala samajikayo marapu untath danduwam deela, ita passe sannaddha una ekata danduwam denna ona. Kalin wechcha eka skip Karan passe event ekata enawata wada piliwelatama awanam hondai neh, neh..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්ත අයියා බීල හප්පුනද අයියේ...

    ඔන්න අපිනම් හොරට කලින් වැට පැනගත්ත ...නැත්නම් දෙන talk වල හැටියට කිරියේ කොහොම වසන්නද බන් අයියේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "මහින්ද බීලා ඇවිල්ලා මාව බදාගත්තා"

    52893176_10155963435800846_3325338343998226432_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    copied

    බයියෙක් කෙල්ලක් ේප් කලා ඇප පැය දෙකෙන් ටාර් ගාලා එලියෙ. ටොයියො මහ බැංකුව කැඩුවා උනුත් එලියෙ. මූ විතරක් ඇයි ඇතුලෙ :rolleyes: :rolleyes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    53290984_2254074478197192_7069550185356984320_n.jpg

    උඹ බිව්වද ....
    පොලිස්සියට මාට්ටුද ...
    නියමයි ...
    අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
    දඩයක් ගෙවන්නම වෙනවා..
    පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
    ඒක,
    ලාල් අයියේ උඹද
    අනුර ද
    රෝහන සහෝදරයද අදාලම නැත ...
    නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....:yes:

    ඔය එකක් වත් සිද්ද නොවී,
    සාමාන්‍ය දේශපලුවෙක්ගේ type එකට ලස්සනට එලියට ඇවිල්ලා එහෙම එකක් උනේ නැති විදිහට හිටියොත්,
    JVP අනිත් උනුත් එහෙම්ම ඒක යට ගැහුවොත්,

    උඹ මොකද කරන්නේ?

    JVP එකෙන් අයින් වෙනවද?