ඔය එකක් වත් සිද්ද නොවී,
සාමාන්‍ය දේශපලුවෙක්ගේ type එකට ලස්සනට එලියට ඇවිල්ලා එහෙම එකක් උනේ නැති විදිහට හිටියොත්,
JVP අනිත් උනුත් එහෙම්ම ඒක යට ගැහුවොත්,
උඹ මොකද කරන්නේ?
JVP එකෙන් අයින් වෙනවද?
පොඩ්ඩක් බලාගෙන ඉන්දපන්කෝ මොකද වෙන්නේ කියල.
ඔය එකක් වත් සිද්ද නොවී,
සාමාන්‍ය දේශපලුවෙක්ගේ type එකට ලස්සනට එලියට ඇවිල්ලා එහෙම එකක් උනේ නැති විදිහට හිටියොත්,
JVP අනිත් උනුත් එහෙම්ම ඒක යට ගැහුවොත්,
උඹ මොකද කරන්නේ?
JVP එකෙන් අයින් වෙනවද?
copied
බයියෙක් කෙල්ලක් ේප් කලා ඇප පැය දෙකෙන් ටාර් ගාලා එලියෙ. ටොයියො මහ බැංකුව කැඩුවා උනුත් එලියෙ. මූ විතරක් ඇයි ඇතුලෙ![]()
![]()
පොඩ්ඩක් බලාගෙන ඉන්දපන්කෝ මොකද වෙන්නේ කියල.
උඹ හිතන්නේ විමලේට වගේ මෙයාට මොකුත්ම නැතුව නිකන්ම එලියට එන්න පුළුවන් කියලද. එහෙම වෙන්නේ නෑ මිනිහෝ , කලින් විජිත හේරත්ගේ වාහනේ ලයිට් කණුවක හැප්පුන. එතැනදී දඩ ගහල විදුලිබල මණ්ඩලේට ගෙවන්නත් සිද්ධ උනා. බීල කියල කිව්වේ නෑ, මෙතන නම් බීල කියල කියනවා. ලාල් ටත් අධිකරණයෙන් දෙන දඬුවම් විඳින්න වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති තියනවද නැද්ද කියල උඹ බලගනින්කෝ මේක ඉවරවෙන හැටි බලල. මොකද මම උඹට වඩා චිරාත් කාලයකට පෙර ඒක දැනගත්තේනෑ මන් උඹෙන් ඇහුවේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක්.
එහෙම වෙන්නේ නොවෙන්නේ වෙනම දෙයක්.
එහෙම උනොත්,
උඹත් ඒවා ශේප් එකේ අමතක කරලා මුකුත් නොවුනා වගේ JVP එක්ක දිගටම යනවද?
නැත්තන් තමන් කියන ප්‍රතිපත්ති තුල නැති නිසා JVP එකෙන් අයින් වෙනවද?
මෙන්න point එක ...උඹ කියන්නේ අදිකරණය ස්වාදීන නැහැ කියලනේ....?
Jeppo kiyanne hari kuhaka n guptha jathiyak
Hena ස්වාදීනයි ... apita witarak...
ඕකුන් අවස්තාවාදියි.. වාසියක් තියනවනම් මහින්ද රනිල් මයිත්‍රී කියලා නැහැ, උන්ගේ පොයින්ට් එක පෘව් කරන්න ජනතාව අන්දනවා නියමෙට. 2004 කළා, 2015 කළා 2018 කළා.. මේ තුන් සිද්දියේදීම මුන් නොගැලපෙන චරිත තුනක් වෙනුවෙන් රෙදි නැතුව මිනිස්සු මුලා කළා.Jeppo kiyanne hari kuhaka n guptha jathiyak
උඹ හිතන්නේ විමලේට වගේ මෙයාට මොකුත්ම නැතුව නිකන්ම එලියට එන්න පුළුවන් කියලද. එහෙම වෙන්නේ නෑ මිනිහෝ , කලින් විජිත හේරත්ගේ වාහනේ ලයිට් කණුවක හැප්පුන. එතැනදී දඩ ගහල විදුලිබල මණ්ඩලේට ගෙවන්නත් සිද්ධ උනා. බීල කියල කිව්වේ නෑ, මෙතන නම් බීල කියල කියනවා. ලාල් ටත් අධිකරණයෙන් දෙන දඬුවම් විඳින්න වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති තියනවද නැද්ද කියල උඹ බලගනින්කෝ මේක ඉවරවෙන හැටි බලල. මොකද මම උඹට වඩා චිරාත් කාලයකට පෙර ඒක දැනගත්තේ


ප්‍රතිපත්තියක් ඇතුව ඉන්න ඉගන ගනින් මිනිහෝ රට හදන්න තෞසන්ඩ් ටෝක්ස් දෙන්න කලින්.
ප්‍රශ්නයක් ඇහුවේ. උත්තර දෙකයි තිබ්බේ.
1. ඔවු මම JVP එකට රෙදි නැතුව කඩේ යනවා! මම වහලෙක්.
2. නෑ JVP එකත් අනිත් උන් වගේම නිසා මම අයින් වෙනවා.
මම විජිත ගැන වත් විමලයෙක් ගැන වත් ලාල් කාරයෙක් ගැනවත් නෙවේ ඇහුවේ!
උඹ JVP එකට රෙදි නැතුව පුක දෙන වහලෙක් ද නැද්ද කියලා ඇහුවේ?
සිංහල තේරෙන්නේ නැද්ද?
වහලෙක් නං වහලෙක් කියලා පිලි ගනින් කොන්ද පන ඇතුව වටේ යන්නේ නැතුව. නැත්තන් නෑ කියපන් ලොල්!![]()

![]()
උඹ බිව්වද ....
පොලිස්සියට මාට්ටුද ...
නියමයි ...
අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
දඩයක් ගෙවන්නම වෙනවා..
පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
ඒක,
ලාල් අයියේ උඹද
අනුර ද
රෝහන සහෝදරයද අදාලම නැත ...
නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....![]()