ලාල්කාන්ත

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය එකක් වත් සිද්ද නොවී,
    සාමාන්‍ය දේශපලුවෙක්ගේ type එකට ලස්සනට එලියට ඇවිල්ලා එහෙම එකක් උනේ නැති විදිහට හිටියොත්,
    JVP අනිත් උනුත් එහෙම්ම ඒක යට ගැහුවොත්,

    උඹ මොකද කරන්නේ?

    JVP එකෙන් අයින් වෙනවද?

    පොඩ්ඩක් බලාගෙන ඉන්දපන්කෝ මොකද වෙන්නේ කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    copied

    බයියෙක් කෙල්ලක් ේප් කලා ඇප පැය දෙකෙන් ටාර් ගාලා එලියෙ. ටොයියො මහ බැංකුව කැඩුවා උනුත් එලියෙ. මූ විතරක් ඇයි ඇතුලෙ :rolleyes: :rolleyes:

    මෙන්න point එක ...උඹ කියන්නේ අදිකරණය ස්වාදීන නැහැ කියලනේ....?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    53212852_2291579441098258_2289869467494121472_n.png
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පොඩ්ඩක් බලාගෙන ඉන්දපන්කෝ මොකද වෙන්නේ කියල.

    නෑ මන් උඹෙන් ඇහුවේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක්.
    එහෙම වෙන්නේ නොවෙන්නේ වෙනම දෙයක්.

    එහෙම උනොත්,

    උඹත් ඒවා ශේප් එකේ අමතක කරලා මුකුත් නොවුනා වගේ JVP එක්ක දිගටම යනවද?

    නැත්තන් තමන් කියන ප්‍රතිපත්ති තුල නැති නිසා JVP එකෙන් අයින් වෙනවද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නෑ මන් උඹෙන් ඇහුවේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයක්.
    එහෙම වෙන්නේ නොවෙන්නේ වෙනම දෙයක්.

    එහෙම උනොත්,

    උඹත් ඒවා ශේප් එකේ අමතක කරලා මුකුත් නොවුනා වගේ JVP එක්ක දිගටම යනවද?

    නැත්තන් තමන් කියන ප්‍රතිපත්ති තුල නැති නිසා JVP එකෙන් අයින් වෙනවද?
    උඹ හිතන්නේ විමලේට වගේ මෙයාට මොකුත්ම නැතුව නිකන්ම එලියට එන්න පුළුවන් කියලද. එහෙම වෙන්නේ නෑ මිනිහෝ , කලින් විජිත හේරත්ගේ වාහනේ ලයිට් කණුවක හැප්පුන. එතැනදී දඩ ගහල විදුලිබල මණ්ඩලේට ගෙවන්නත් සිද්ධ උනා. බීල කියල කිව්වේ නෑ, මෙතන නම් බීල කියල කියනවා. ලාල් ටත් අධිකරණයෙන් දෙන දඬුවම් විඳින්න වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති තියනවද නැද්ද කියල උඹ බලගනින්කෝ මේක ඉවරවෙන හැටි බලල. මොකද මම උඹට වඩා චිරාත් කාලයකට පෙර ඒක දැනගත්තේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Jeppo kiyanne hari kuhaka n guptha jathiyak

    ඔහොම බනින්න එපා බන්...ලංකාවේ ප්‍රතිපත්ති දේශපාලනයක් තියන එකම පක්ෂය....බීපු ෆෑන් කෙනෙක් බදාගත්ත සීන් එකක් කියන්නේ තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Hena ස්වාදීනයි ... apita witarak...

    එල මචන්...අර මාස 3ට කලින් ගත්තු තීරණ වල ස්වාදීන බාවය පිලිබඳ ගැටළු නැද්ද ??නෑ ඉතින් මතක් වෙලා ඇහුවේ
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Jeppo kiyanne hari kuhaka n guptha jathiyak
    ඕකුන් අවස්තාවාදියි.. වාසියක් තියනවනම් මහින්ද රනිල් මයිත්‍රී කියලා නැහැ, උන්ගේ පොයින්ට් එක පෘව් කරන්න ජනතාව අන්දනවා නියමෙට. 2004 කළා, 2015 කළා 2018 කළා.. මේ තුන් සිද්දියේදීම මුන් නොගැලපෙන චරිත තුනක් වෙනුවෙන් රෙදි නැතුව මිනිස්සු මුලා කළා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැවෙන ප්‍රශ්නයක් තියනවා...දන්නා කෙනෙක් ඉන්නවද?

    ලාල් සහෝදරයා ලාල් අයිය උනේ කවදද ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ හිතන්නේ විමලේට වගේ මෙයාට මොකුත්ම නැතුව නිකන්ම එලියට එන්න පුළුවන් කියලද. එහෙම වෙන්නේ නෑ මිනිහෝ , කලින් විජිත හේරත්ගේ වාහනේ ලයිට් කණුවක හැප්පුන. එතැනදී දඩ ගහල විදුලිබල මණ්ඩලේට ගෙවන්නත් සිද්ධ උනා. බීල කියල කිව්වේ නෑ, මෙතන නම් බීල කියල කියනවා. ලාල් ටත් අධිකරණයෙන් දෙන දඬුවම් විඳින්න වෙනවා. JVP එකේ ප්‍රතිපත්ති තියනවද නැද්ද කියල උඹ බලගනින්කෝ මේක ඉවරවෙන හැටි බලල. මොකද මම උඹට වඩා චිරාත් කාලයකට පෙර ඒක දැනගත්තේ

    ප්‍රතිපත්තියක් ඇතුව ඉන්න ඉගන ගනින් මිනිහෝ රට හදන්න තෞසන්ඩ් ටෝක්ස් දෙන්න කලින්. :rofl:

    ප්‍රශ්නයක් ඇහුවේ. උත්තර දෙකයි තිබ්බේ.

    1. ඔවු මම JVP එකට රෙදි නැතුව කඩේ යනවා! මම වහලෙක්.
    2. නෑ JVP එකත් අනිත් උන් වගේම නිසා මම අයින් වෙනවා.

    මම විජිත ගැන වත් විමලයෙක් ගැන වත් ලාල් කාරයෙක් ගැනවත් නෙවේ ඇහුවේ!

    උඹ JVP එකට රෙදි නැතුව පුක දෙන වහලෙක් ද නැද්ද කියලා ඇහුවේ?

    සිංහල තේරෙන්නේ නැද්ද?

    වහලෙක් නං වහලෙක් කියලා පිලි ගනින් කොන්ද පන ඇතුව වටේ යන්නේ නැතුව. නැත්තන් නෑ කියපන් ලොල්! :rofl:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේ උන්නැහෙව රිමාන්ඩ් කරපු නීතිය අර දොස්තර නෝනටයි ඇමති පුත්තුන්ටයි අදාල වෙන්නැත්තෙ මක්කැයි. නඩුකාර උන්නාන්සේල දැන් වලදන්නේ අසූචිද.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ප්‍රතිපත්තියක් ඇතුව ඉන්න ඉගන ගනින් මිනිහෝ රට හදන්න තෞසන්ඩ් ටෝක්ස් දෙන්න කලින්. :rofl:

    ප්‍රශ්නයක් ඇහුවේ. උත්තර දෙකයි තිබ්බේ.

    1. ඔවු මම JVP එකට රෙදි නැතුව කඩේ යනවා! මම වහලෙක්.
    2. නෑ JVP එකත් අනිත් උන් වගේම නිසා මම අයින් වෙනවා.

    මම විජිත ගැන වත් විමලයෙක් ගැන වත් ලාල් කාරයෙක් ගැනවත් නෙවේ ඇහුවේ!

    උඹ JVP එකට රෙදි නැතුව පුක දෙන වහලෙක් ද නැද්ද කියලා ඇහුවේ?

    සිංහල තේරෙන්නේ නැද්ද?

    වහලෙක් නං වහලෙක් කියලා පිලි ගනින් කොන්ද පන ඇතුව වටේ යන්නේ නැතුව. නැත්තන් නෑ කියපන් ලොල්! :rofl:

    :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    53290984_2254074478197192_7069550185356984320_n.jpg

    උඹ බිව්වද ....
    පොලිස්සියට මාට්ටුද ...
    නියමයි ...
    අවුරුදු 2කටවත් ලයිශන් කැන්සල් විය යුතුයි ..
    දඩයක් ගෙවන්නම වෙනවා..
    පක්ශයෙන් විනය පරික්ශනයක් ඕනිමයි..
    ඒක,
    ලාල් අයියේ උඹද
    අනුර ද
    රෝහන සහෝදරයද අදාලම නැත ...
    නීතිය කාටත් පොදු අතරම, අප කාගේ හෝ වහලුන් ද නොවෙමු ....:yes:

    FB_IMG_1551536724979-540x540.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    මිනී මරල පුරුදු ලේ පිපාසිත උන්ට පොඩ්ඩක් බීල වාහන එලවද්දී එකෙක් දෙන්නෙක් මැරුණා කියල මහා ලොකු.. සිද්දියක් නෙමෙයි ඉතිං

    එකට සහෝදරයෝ කිය කියා හිටපු පක්ෂේ එකෙක්ට කෙල උනහම, ඌ ව බිල්ලට තියලා පක්ෂෙට ලකුණු දාගන්න එක තමයි ඉතින් දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ.

    ඒක ඔය ලාල් කාන්තයත් දන්නවා හොදට. එකෙක් දෙන්නෙක් ඌ ව බලන්න ගිහිං ඇති උගේ හිත හදන්න. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. අනික් ලොකු පුටුවල උන්ට හොදයි
     
    Last edited: