ලාල් කාන්තගේ දුව

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    JVP කියන්නේ හොඳ අරමුණකින් පිහිට ගත්ත පක්ෂයක් උනාට පස්සේ පස්සේ වැඩේ නාගත්තා . 1971 පටන් ගත්ත කැරැල්ලෙන් මිනිස්සු දේපල කොච්චර විනාශ උනාද ? අසූ ගණන් වලත් එහෙමයි . අනිවා LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරේ මුන් තමයි.රජයේ දේපල ,මනුෂ්‍ය ජීවිත සෑහෙන්න විනාශ උනා මුන්ගේ ලොක්කගේ සංකල්ප නිසා . ඒක හරියට අර පොල්පොට්ගේ වැඩේ වගේ තමා . එක රටක් යම්කිසි ක්‍රමයකින් දියුණු උනා කියලා ඒක ලෝකේ තියෙන අනික් හැම රටටම හරි යන්නේ නෑ . මිනිස්සුන්ගේ ඔළු කුරුවල් වෙන එක තමා වෙන්නේ .
    මුන් දැන් ඉස්සරට වඩා නම් හොඳයි . ඒත් තාම මදි . මට මතකයි අනුර කුමාර කියනවා හම්බන්තොට වාරයේ කොල්ලෝ නානවා මාළු බානවා කියලා . ආපහු ටික කාලෙකට පස්සේ කියනවා නැව් යනවා ඒවාට තෙල් ගැහුවම ගොඩ කියලා . මුන්ව කිසිම දවසක විශ්වාස කරන්න බෑ . 0 credibility .
    :yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ලාල් කාන්තට වැඩිය සමාජවාදෙට පුකදෙන උන් මේකේ ඉන්නවා හොරෙන් පුද්ගලික අධ්‍යාපනය ලබන ගමන් හරි පුද්ගලික ආයතන වල වැඩ කරන. ඕක තමා ලංකාවේ තිත්ත ඇත්ත. තව ආගම් ජාති වපුරගෙන කන උන් ඉන්නවා මේකේ අනේ වටලප්පන්කෙ එහෙම ඉල්ලලා හොයන් කන, බීෆ් ඩිෂ් එකක් හම්බෙනකම් කෙල පෙරාගෙන ඉන්න