ලාල් කාන්තගේ දුව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Chithrangani, wife of former JVP leader, Rohana Wijeweera reveals her battle for justice

    Srimathi Chithrangani Wijeweera, wife of political revolutionary and founder of the Janatha Vimukthi Peramuna (JVP) Rohana Wijeweera, made headlines during the past few weeks after news spread about a notice which the Wijeweera family had received from the Sri Lanka Navy to hand over their house in the Welisara Navy Camp to the authorities by October 1, 2015. Speaking after 26 years, Mrs. Wijeweera revealed her struggle to live, how the party treated her and what she requests from the relevant authorities now. Excerpts are as follows:

    Link - http://www.dailymirror.lk/89343/jvp-didn-t-treat-our-family-well




    ආ.. මේවත් බලපන්














    තව තිබුනා විජේවීරගේ වයිෆ් ජවිපෙට බනින ඒවා. කුමන හෝ හේතුවකට ඒවා ගොඩක් අයින් කරගෙන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ.. මේවත් බලපන්





    තව තිබුනා විජේවීරගේ වයිෆ් ජවිපෙට බනින ඒවා. කුමන හෝ හේතුවකට ඒවා ගොඩක් අයින් කරගෙන


    ඔයා මේකත් share කරන්න එපැයි......



    ඔයා දාල තියෙන්නේ දේශපලන්යක්‍යන්ගේ ප්‍රකාශ...
    මම දාල තියෙන්නේ අගතියට පත් උන අයගේ ප්‍රකාශ....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දන්නෝ දනිති

    :D:D:D
    දන්නෝ දනිති තමා. ලෝකෙ වටේම විසිරිලා ඉන්න විජේවීරට ආදරේ කරපු මිනිස්සු එකතු වෙල ජේවීපී1ට සල්ලි දීල චිත්‍රාංගානී අක්කට ගෙයක් හදන්න කියල ළමයි ටිකත් එක්ක ඉන්න. අර ලප හුකන්න ඒකට ශොට්1 දීල කෝටි එක හමාරක්.. චිත්‍රා ඕක මීඩියා වලට කිව්ව කියල ලපය බැනල මේ මනුසයට හොදටම... ජේප්පො වද කරල දාන්න ඕන මේ රටෙන් සක්කිලි බල්ලො...:angry:

    ( පුද්ගලික අවුලක් නෑ මචන් උම්බත් එක්ක මට, උබේ චැනල්1න් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.. රෙස්පෙක්ට්..!! )
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :D:D:D
    දන්නෝ දනිති තමා. ලෝකෙ වටේම විසිරිලා ඉන්න විජේවීරට ආදරේ කරපු මිනිස්සු එකතු වෙල ජේවීපී1ට සල්ලි දීල චිත්‍රාංගානී අක්කට ගෙයක් හදන්න කියල ළමයි ටිකත් එක්ක ඉන්න. අර ලප හුකන්න ඒකට ශොට්1 දීල කෝටි එක හමාරක්.. චිත්‍රා ඕක මීඩියා වලට කිව්ව කියල ලපය බැනල මේ මනුසයට හොදටම... ජේප්පො වද කරල දාන්න ඕන මේ රටෙන් සක්කිලි බල්ලො...:angry:

    ( පුද්ගලික අවුලක් නෑ මචන් උම්බත් එක්ක මට, උබේ චැනල්1න් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.. රෙස්පෙක්ට්..!! )

    සඳුදා ඉඳන් පොර නානවා මචන්......වැඩිය නාවන්න එපා...
    පක්ෂෙන් පන්නන්න ඉඩ තියනවා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :D:D:D
    දන්නෝ දනිති තමා. ලෝකෙ වටේම විසිරිලා ඉන්න විජේවීරට ආදරේ කරපු මිනිස්සු එකතු වෙල ජේවීපී1ට සල්ලි දීල චිත්‍රාංගානී අක්කට ගෙයක් හදන්න කියල ළමයි ටිකත් එක්ක ඉන්න. අර ලප හුකන්න ඒකට ශොට්1 දීල කෝටි එක හමාරක්.. චිත්‍රා ඕක මීඩියා වලට කිව්ව කියල ලපය බැනල මේ මනුසයට හොදටම... ජේප්පො වද කරල දාන්න ඕන මේ රටෙන් සක්කිලි බල්ලො...:angry:

    ( පුද්ගලික අවුලක් නෑ මචන් උම්බත් එක්ක මට, උබේ චැනල්1න් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.. රෙස්පෙක්ට්..!! )




    :yes::yes::yes::yes::yes::yes:
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    5c10607cc7f5f.jpg


    සයිටම් එපා පෞද්ගලික අධ්යාපනය එපා කියලා අහිංසක දෙමාපියන්ගේ ළමයින් පාරට ඇදගෙන ඇවිත් අධ්යාපනය කඩාකප්පල් කරන නිර්දන පන්තියේ සමාජවාදී නායකයන්ගේ ළමයි පෞද්ගලික කැම්පස් වලට කෝටි ගණන් වියදම් කරලා උපාධි ගන්නවා තව කැට හොල්ලන හිටන්!

    Lal kantha kothanakwath kiyala tiyanawada private uni EPA kiyala. Ape minissu terum ganna widiha wenas
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :D:D:D
    දන්නෝ දනිති තමා. ලෝකෙ වටේම විසිරිලා ඉන්න විජේවීරට ආදරේ කරපු මිනිස්සු එකතු වෙල ජේවීපී1ට සල්ලි දීල චිත්‍රාංගානී අක්කට ගෙයක් හදන්න කියල ළමයි ටිකත් එක්ක ඉන්න. අර ලප හුකන්න ඒකට ශොට්1 දීල කෝටි එක හමාරක්.. චිත්‍රා ඕක මීඩියා වලට කිව්ව කියල ලපය බැනල මේ මනුසයට හොදටම... ජේප්පො වද කරල දාන්න ඕන මේ රටෙන් සක්කිලි බල්ලො...:angry:

    ( පුද්ගලික අවුලක් නෑ මචන් උම්බත් එක්ක මට, උබේ චැනල්1න් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා.. රෙස්පෙක්ට්..!! )

    Lol ban, deyak danakota proof ekka dapan, mekath Hariyata ara lapaya hema Wednesday ma sirikothata ringuwa wage talk ekak, umba rasa kara kara kiyawanawa, hariyata ape aachchi bana katha kiyanawa wage.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    රෝහණ විජේවීර යනු ශ්‍රී ලාංකිකයන්ට එතරම් පහසුවෙන් අමතක වන නමක් නොවේ. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් ස්වකීය ජීවිතය දේශපාලන පෙරැළියක විප්ලවීය මතක සටහනක් කිරීමට රෝහණ විජේවීරට හැකිවිය. 1970 දශකයේ මුල් භාගයේදී විප්ලවීය දේශපාලන පෙරැළියකට නායකත්වය දෙමින් සිදු කරන ලද කැරැල්ල අසාර්ථක වූ නමුදු ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් දර්ශනය මෙරට ජන සමාජය තුළ චින්තන පෙරැළියක් සිදුකළ බව සත්‍යයකි. දේශපාලන ක්‍ෂේත්‍රයේ තුන්වැනි බලවේගයක අවශ්‍යතාව පිළිබඳ ජනතා අපේක්‍ෂාව ඉටු කරවමින් සමාජවාදී දර්ශනය ජනගත කිරීමේ පැහැදිලි කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබිණි.
    අදින් වසර පනස් හතකට පෙර සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවියේ නොමිලයේ අධ්‍යාපන වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික සිසු පිරිසේ සිටි ළාබාලතමයා මෙන්ම දක්‍ෂතම සිසුවාද වූයේ රෝහණ විජේවීරය. පසු කාලීනව ඔහු මෙරට විප්ලවීය දේශපාලන ප්‍රවාහයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. එම විප්ලවවාදියා රෝහණ විජේවීරගේ පුතු අපට හමුවන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීත ආස්වාදයන් යළි සිහියට නන්වමිනි. ඔහු දැනට වත්මන් රුසියාවේ සිප් සතර හැදෑරීමට ගොස් සිටියි. රුසියාවේ චෙල්යාබින්සක්හි දකුණු - උෟරාල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරන මෙම අපූරු ශ්‍රී ලාංකික තරුණයා නමින් උවිඳු විජේවීරය.
    පසුගිය කාලයේ ඔහු කොළඹ රුසියානු කේන්ද්‍රය ආශි්‍රත රුසියානු සමාජයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී මෙහෙවරක් සිදුකළේය. සිය මූලික අධ්‍යාපන කටයුතු හා ප්‍රථම උපාධිය අවසන් කළ උවිඳු රුසියාව බලා පිටත් වන්නේ සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටය.
    පසුගිය දිනෙක අන්තර්ජාලය හරහා උවිඳු සමඟ සාකච්ඡා කිරීමට අප හට අවස්ථාව ලැබිණි. දැනට රුසියාවේ චෙල්යාබින්ස්ක් හි සිප් සතර හදාරන උවිඳු විජේවීර සමඟ සිදුකළ එම සාකච්ඡාව සංක්‍ෂිප්තයක් ලෙස මෙහි දැක්වේ.
    ඔබ අධ්‍යයන කටයුතු සඳහා රුසියාවට පිටත්ව යන්නේ 2015 වර්ෂයේදී. රුසියාවේ අධ්‍යාපනය සඳහා ඔබ යොමු වන්නේ කෙසේද?
    මූලිකවම කිව යුතුයි මම සාහිත්‍ය පොත පතට ඇලුම් කළ කෙනෙක්. අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංගී්‍රසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය පොත පත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් පොත් පත් කියෙව්වා. ඒ ආභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නෙ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමඟින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍ය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩ නැඟී තිබුණා. එම පොතපත තුළින් අප දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා. එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙලඹවූයේ. පාසල් අධ්‍යාපනය අවසන් වන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමටයි. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමුවන්නේ.
    රුසියාවේ අධ්‍යාපනය ලැබීම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාරී වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද? ඒ ගැන සිහිපත් කළොත්...?
    ඔව්. රුසියාවේ අධ්‍යාපනය ලබාගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට මට උපකාර කළ බොහෝ දෙනෙක් සිටිනවා. පළමුවෙන්ම මම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය වූ ලරීසා දව්දෝවා මහත්මිය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි, මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මත් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.
    ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත්වූ කෙනෙක්. ඔහු 1960දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්...?
    ඔව්, ඇත්ත වශයෙන්ම මගේ පියා ගැන කතා කරනවා නම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා. වයස අවුරුදු 15 පමණ වන විට ඔහු උසස් පෙළ අවසන් කරනවා. ඔහු විශිෂ්ට දක්‍ෂතා සහිත පුද්ගලයෙක්. ඔහුට රුසියාවේ අධ්‍යාපන වරම් හිමිවන්නේ ඔහු විසින් දක්වන ලද ඉහත කී සුවිශේෂී හැකියාව හේතුවෙනුයි. ඉතින් ඔහු ලුමුම්බා සරසවියේ පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක් වීමේ භාග්‍ය හිමිකර ගන්නවා. මං හිතන්නේ මුළු රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.
    දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවා නම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපන ලබන්න වරම් ලබා එහි අවසාන කටයුතු ඉතා සාර්ථක ලෙස, දක්‍ෂ ලෙස නිම කිරීමටත්, විෂය හා විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමටත් ඔහුට හැකි වුණා. මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරගේ පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටු කිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක්, නැත්නම් සුදුහුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව මම කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නෙවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබීමට ගොස් දැක්වූ දක්‍ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.
    සෝවියට් දේශය පිළිබඳව ඔබේ පියාගෙන් ඔබට ලැබුණු බලපෑම හා හැඟීම කෙබඳු එකක්ද?
    පියා නැතිවන විට මගේ වයස අවුරුදු එකහමාරක් වගේ. ඇත්ත වශයෙන්ම මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ. මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ. ඔබ අහන්නේ සෝවියට් දේශය පිළිබඳව ඔහුගෙන් ලද බලපෑම හා හැඟීම් ගැන. ඇත්තම කියනවා නම් අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබාගැනීමට අපට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසුකාලීනව අපි කොළඹ වැලිසර නාවික කඳවුරට පැමිණීමත් සමඟ සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමඟ පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමඟින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදාවෙනවා. ඒ සමඟ තමයි මගේ පියාගේ බලපෑම මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා ලෙස දැකීමට. ඒ වගේම ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබීමට මෙන්ම ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වන විට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ ජීවන ගමන පිළිබඳවත් පියාගේ බලපෑම් නැතැයි කීවොත් මං හිතන්නෙ එය සාධාරණ පිළිතුරක් වෙන්නෙ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට නොවෙයි. මගේ පියා අධ්‍යාපනය අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරැදියි කියලයි. එය ඔහුගේ දේශපාලන ගමන් මඟ. ඉතින් මට කියන්න වුවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මඟ දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.
    පියාගේ පිය සටහන් ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව්හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමැතියිද?
    මං හිතන්නෙ ඔබ ඔය පැනය මතු කරන්නෙ පසුගිය සමයේ සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යයනය අවසන් කළ මට මොස්කව් නුවරට යන්න අවස්ථාවක් ලැබෙනවා. එම අනගි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යෑමේ භාග්‍ය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට සිට ගත් ඡායාරූපයක් සමාජජාල වෙබ් අඩවියක පළවුණා. එහි මම කෙටි සටහනක් තැබුවා, පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා...
    ඔබේ පියා රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබුවේ සමාජවාදී සෝවියට් දේශය තුළයි. එහෙත් දැන් ඔබ අධ්‍යාපනය ලබන්නේ වෙනත් සමාජ දේශපාලනික වටපිටාවක් තුළයි. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
    ඔබ මෙතැනදී මතු කරන්නේ පැරැණි සමාජවාදී සෝවියට් දේශයත්, වර්තමාන රුසියානු ෆෙඩරේශනයත් අතර පවතින දේශපාලනික හා සමාජීය වෙනස්වීම් ගැන. දේශපාලනය හා සමාජ විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් මං හිතන්නේ මම කිසිම දේශපාලන මතවාදයකට ලඝුවෙලා කතා නොකළ යුතුයි කියලා. අප කියවා අසා තිබූ සෝවියට් දේශයට වඩා වර්තමාන රුසියාව ගොඩක් වෙනස්. නමුත් මං හිතන විදියට වැදගත් වන්නේ සමාජවාදී සෝවියට් දේශයක් හෝ සමාජවාදී නොවන රුසියාවක් හෝ වේවා, කරන කටයුතු අවංකව සාධාරණ ලෙස කෙරෙනවා නම් ඕනෑම කර්තව්‍යයක් සාර්ථක විය හැකියි. සමාජවාදී සෝවියට් දේශය අවධියේ අධ්‍යාපනය ලෝකයේ ඉතාම ඉහළ තත්ත්වයක පැවැති නමුත් ඉන් පසු අවධියේ එය සැලකිය යුතු තරම් පහළට වැටී තිබෙනවා. නමුත් යම් කාලසීමාවක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් යළි රුසියාව ගොඩනැඟීමේ කටයුතු සිදු කර තිබෙනවා. ඔවුන් ඉදිරියට පැමිණෙනවා. ඔබ කුමන සමාජ දේශපාලන ක්‍රමය තුළද සිටින්නේ යන වග නොවෙයි එම සමාජ දේශපාලන ක්‍රමය සාධාරණද යහපත්ද කියන එක තමයි වැදගත් වන්නේ. සෝවියට් දේශය වේවා, රුසියානු ෆෙඩරේශනය වේවා රුසියානු අධිරාජ්‍ය වේවා ඔවුන්ගේ දේශපාලන ප්‍රවාහයේ නැඟීම් හා බැසීම් තිබෙනවා. ඒ ඒ වකවානු තුළ නායකත්වය දුන් පුද්ගලයන් අනුව මේ දේවල් වෙනස් වන අයුරු දැක ගත හැකියි. සෝවියට් දේශය තුළ අපි හැමෝම දන්න නිදහස් අධ්‍යාපනය වැනි දේ වර්තමානයේ වෙනස්වී තිබෙනවා. මං හිතන්නෙ අපි වැඩිපුර දේශපාලන කරුණු කාරණා කතා නොකර සිටිනවා නම් වඩා හොඳයි. මොකද මං කොහොම කතා කළත්, විවිධ පුද්ගලයන් විවිධ කෝණවලින් බලන්න පුළුවන්. එම නිසා කිසිම දේශපාලන මතවාදයකට ලඝු නොවී අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකි නම් එය ගොඩක් වැදගත් වෙනවා.
    ඔබ විශ්වවිද්‍යාලයේ ඉදිරි පෙළ ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන බව විවිධ ක්‍රියාකාරකම් තුළින් අප දුටුවා. ඔබේ විශ්වවිද්‍යාලය ගැනත්, එහි ඔබේ ක්‍රියාකාරීත්වය ගැනත් ඔබේ හිත මිත්‍රාදීන් ගැනත් කෙටියෙන් සඳහන් කරන්න...?
    විශේෂයෙන්ම වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අප බොහෝ ක්‍රියාකාරීව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අපේ තවත් සිසුන් පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි විදේශීය සිසුන් බොහෝ දෙනෙක් අප සමඟ මෙහි අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. එය විශේෂ අත්දැකීමක්. මා පළමුව අධ්‍යාපනය හැදෑරූ ඉන්දියාවේදී අපට හමුවුණේ ඉන්දියානු, ශ්‍රී ලාංකික, පාකිස්තානු හා බංග්ලාදේශ් වැනි අපේ කලාපයේ සිසුන් පමණයි. නමුත් රුසියාවට පැමිණි පසු සීමාවකින් තොරව චීනය, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, ඇමෙරිකාව, යුරෝපය හා ආසියාවේ විවිධ රටවලින් මෙහි ආ සිසුන් සමඟින් කටයුතු කරනවා. එහිදී අපි ඉතා සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් ඔවුන් සමඟින් කටයුතු කරනවා. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන මෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැනත් තොරතුරු අපේ ජාත්‍යන්තර මිතුරන් සමඟ බෙදාහදා ගන්නවා. ශිෂ්‍යයන් වශයෙන් අපට විශාල වගකීමක් තිබෙනවා එම රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණේ තැබීමට. ඉතින් විෂය හා විෂය බාහිර කටයුතුවලදී අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා. ඒ පිළිබඳ මට ලොකු සතුටක් තියෙනවා.
    රුසියාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නකු ලෙස ඔබ වත්මන් රුසියාව හා එහි ජනතාව පිළිබඳව දරන අදහස අපට පැහැදිලි කළොත්...?
    රුසියාව පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනයක නිරත වී සිටිනවා. මොකද මගේ වර්තමාන අධ්‍යාපන කටයුතු මෙහි සිදු කෙරෙන්නේ දේශපාලන හා සමාජ විද්‍යා අංශයෙන්. එම නිසා රුසියාව ගැන මගේ ගැඹුරු හැඟීමක් තියෙනවා. රුසියානු ජනතාව ගැන කිව්වොත් එදා රුසියානු අධිරාජ්‍යයේ වේවා, සෝවියට් දේශයේ වේවා, රුසියානු ජනතාවගේ හදවත මං හිතන්නේ එකම ආකාරයකින් තමයි ස්පන්දනය වන්නේ. නමුත් දේශපාලන තලයන් තුළ එය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකියි. ඒ අනුව රුසියානු අධිරාජ්‍යය, සෝවියට් දේශය හා වර්තමාන රුසියාව තුළ ජීවත්වන ජනතාවගේ යම් වෙනස්වීම් දැකගත හැකියි. නමුත් රුසියානු ජනතාවට වඩා සමීපව ඒ පිළිබඳව අධ්‍යයනය කළොත් එහි ඒකාකාරී රිද්මයක් බවට හඳුනාගත හැකියි. රුසියාව යනු යුරෝපයටත්, ආසියාවටත් සම්බන්ධ වූ රටක්. ඒ තුළ විවිධාකාර මිනිසුන් විවිධාකාර ජන සමාජයන් පවතිනවා. ඒ වගේම ඔබ රුසියානුවෙක් ඉතා හොඳින් දැන හඳුනා ගන්නා තෙක් ඔහු කිසිම විටෙක සිය හදවත ඔබට විවෘත කරන්නෙ නැහැ. මං හිතන්නෙ ඒ බව ඔබත් රුසියාවේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් ලෙස හොඳින් දන්නවා ඇති.
    රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු කෙබඳුද?
    රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලාපොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද, පවතින සමාජ දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය 'තමාට පෙර රට'. එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම විය යුත්තේ තමාගේ දේශයට ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන් 'යුතුකම්' වෙනුවෙන් කැපවෙන්න සූදානම්. මගේ එකම බලාපොරොත්තුව මගේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි.
    ane hukapan huththo.wijeweera thamai lankawe ithihasaye bihiwecha lokuma ponsiya.JVP ponna haththa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lal kantha kothanakwath kiyala tiyanawada private uni EPA kiyala. Ape minissu terum ganna widiha wenas

    ඇයි කොහෙවත් කියල නැද්ද...ආ එහෙනම් ඔය පහල vedio එක බලන්න......

     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    5c10607cc7f5f.jpg


    සයිටම් එපා පෞද්ගලික අධ්යාපනය එපා කියලා අහිංසක දෙමාපියන්ගේ ළමයින් පාරට ඇදගෙන ඇවිත් අධ්යාපනය කඩාකප්පල් කරන නිර්දන පන්තියේ සමාජවාදී නායකයන්ගේ ළමයි පෞද්ගලික කැම්පස් වලට කෝටි ගණන් වියදම් කරලා උපාධි ගන්නවා තව කැට හොල්ලන හිටන්!
    aththada ban.. kawda ee?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lal kantha kothanakwath kiyala tiyanawada private uni EPA kiyala. Ape minissu terum ganna widiha wenas

    ඇයි කොහෙවත් කියල නැද්ද...ආ එහෙනම් ඔය පහල vedio එක බලන්න......


     
    • Like
    Reactions: N A K A M U R A

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මහින්දගෙ පුක හේදුවනම් හෙන සතුටු හිතෙයි :rolleyes:
    Mama danna tharamin nam... Chandrikagen Patan Aran JVP eka okkogema Puka heduva... (puke eragaththa) Anthimata Hodala Hodala Pakshe Chanda Padhanamath hedilama giya...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Mama danna tharamin nam... Chandrikagen Patan Aran JVP eka okkogema Puka heduva... (puke eragaththa) Anthimata Hodala Hodala Pakshe Chanda Padhanamath hedilama giya...


    JVP කියන්නේ හොඳ අරමුණකින් පිහිට ගත්ත පක්ෂයක් උනාට පස්සේ පස්සේ වැඩේ නාගත්තා . 1971 පටන් ගත්ත කැරැල්ලෙන් මිනිස්සු දේපල කොච්චර විනාශ උනාද ? අසූ ගණන් වලත් එහෙමයි . අනිවා LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරේ මුන් තමයි.රජයේ දේපල ,මනුෂ්‍ය ජීවිත සෑහෙන්න විනාශ උනා මුන්ගේ ලොක්කගේ සංකල්ප නිසා . ඒක හරියට අර පොල්පොට්ගේ වැඩේ වගේ තමා . එක රටක් යම්කිසි ක්‍රමයකින් දියුණු උනා කියලා ඒක ලෝකේ තියෙන අනික් හැම රටටම හරි යන්නේ නෑ . මිනිස්සුන්ගේ ඔළු කුරුවල් වෙන එක තමා වෙන්නේ .
    මුන් දැන් ඉස්සරට වඩා නම් හොඳයි . ඒත් තාම මදි . මට මතකයි අනුර කුමාර කියනවා හම්බන්තොට වාරයේ කොල්ලෝ නානවා මාළු බානවා කියලා . ආපහු ටික කාලෙකට පස්සේ කියනවා නැව් යනවා ඒවාට තෙල් ගැහුවම ගොඩ කියලා . මුන්ව කිසිම දවසක විශ්වාස කරන්න බෑ . 0 credibility .
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සයිටම් එපා පෞද්ගලික අධ්යාපනය එපා කියලා අහිංසක දෙමාපියන්ගේ ළමයින් පාරට ඇදගෙන ඇවිත් අධ්යාපනය කඩාකප්පල් කරන නිර්දන පන්තියේ සමාජවාදී නායකයන්ගේ ළමයි පෞද්ගලික කැම්පස් වලට කෝටි ගණන් වියදම් කරලා උපාධි ගන්නවා තව කැට හොල්ලන හිටන්!
    Ehema thama bn, rate nathi prashna athi karala eken wasi ganna thama JVP aya goda kaleka idan karanne.
    Eth thamange paudgalika wada walata ewa unta adala naa, anith unta private epa kiyala un private gihin wade karagannawa. oka thama ithin godak deshapaluwange prathipaththiya. JVP kiyanneth anith paksha wage thawa rata kana paksha walin ekak withari kiyanna meka hoda udaharanayak.