ලාල් කාන්ත අස්වෙයි

Revollusion

Member
May 28, 2013
240
14
0
ලාල් කාන්ත අස්වෙයි

ලාල් කාන්ත අස්වෙයි



ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා පුර්ණ කාලින වෘත්තීය සමිති කටයුතු සඳහා පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වු බව ජවිපෙ ආරංචි කියයි. පක්ෂයේ ආරවුලක් මත ඔහු අස් නොවු බවත් පක්ෂයේ කිසිම ආරවුලක් නැති බව ජවිපෙ පවසයි.

පසුගිය මැතිවරණයේ දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය විය.