NPP මෝල් කාන්ත Sex Talk

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    රජ කාලෙ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගියා..

    විමලධර්මසූර්ය රජුගේ කාලයේ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගමන් කළ බව ජනතාව විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

    වර්තමානයේ විවේචන එල්ල කරන පිරිස් ඒවා නොදන්නා බවත් පවසන ඔහු විවිධත්වයන් පැවතිය යුතු බවත් ඒවා සම්බන්ධයෙන් කතා කළ යුතු බවත් කියා සිටියි.

    තමන් පෙර ගීත විචාරක වැඩසටහනකදී පළකල අදහස් නිවැරදි බව පවසන බවත් ඒ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවත් හෙතෙම කියා සිටියේය.

    @shenat ගේ @SLK_sri ගේ අම්මලා මේ පෙරහැරේ යනවා ලු 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    යටට තමයි ඕකා ඇඳලා නැත්තේ... පොන්නයනේ
    DSC_4103.gif

    ආ යටට ජෙප්පෝ ගහන්නේ අමුඩේ 🤣🤣
     
    • Haha
    Reactions: hirashgeff

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ලාල් පොඩ්ඩක් අවුල් වගේ නේද ? ජෙප්පෝ අවොත් ඕකා හොද ආතල් ටිකක් දේවි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලාල් පොඩ්ඩක් අවුල් වගේ නේද ? ජෙප්පෝ අවොත් ඕකා හොද ආතල් ටිකක් දේවි
    මු මොලේ හරි නැති නාකි මැන්ටල් පොරක් . මු මේවා කියන්නේ 2000 න් පස්සේ එවුන් ගේ ඡන්ද බලාගෙන
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: gamerlk

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    රජ කාලෙ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගියා..

    විමලධර්මසූර්ය රජුගේ කාලයේ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගමන් කළ බව ජනතාව විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

    වර්තමානයේ විවේචන එල්ල කරන පිරිස් ඒවා නොදන්නා බවත් පවසන ඔහු විවිධත්වයන් පැවතිය යුතු බවත් ඒවා සම්බන්ධයෙන් කතා කළ යුතු බවත් කියා සිටියි.

    තමන් පෙර ගීත විචාරක වැඩසටහනකදී පළකල අදහස් නිවැරදි බව පවසන බවත් ඒ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවත් හෙතෙම කියා සිටියේය.

    @shenat ගේ @SLK_sri ගේ අම්මලා මේ පෙරහැරේ යනවා ලු 🤣🤣🤣

    හොදට මතක තියාගනින් දවසක JVP එක බලයට ආවොත්, ඒ ආණ්ඩුවේ මුලින්ම මඩ ගාන්නේ, වලට දාන්න මුල්ම පස්පිඩැල්ල කපන්නේ මේ ගොනා!.

    එහෙන් මෙහෙන් ඇහිදගත්තු හර-බර වචන කිහිපයක් අර්ථය දන්නෙත් නැතුව කතාවක් ඇතුලේ කීවා කියලා බුද්දීමතෙක් වෙන්නේ නෑ මනුස්සයෝ. අහන ප්‍රශ්න වලට මල්ලේ පොල් උත්තර නේ මේකා දෙන්නේ.

    ප්‍ර. ඔබගේ පක්ෂය බලයට ඇවිලා එම ආණ්ඩුව අසාර්ථක වුනොත්, එහිදී මිනිස්සු උද්ගෝෂණ කලොත් එය ඔබත් මර්ධනය කරනවා ද ?

    පි. ඔබ කියන්නේ අසාර්ථක වුනොත් කියලනේ .... අපි ඉන්නේ සාර්ථක වෙනවා කියන මතේ ...එකයි එයට උත්තරය ! :rofl: :rofl: :rofl:

    Could anybody please teach this idiot: what the main plan, contingency plan, and fallback plan of a well-defined project are, because they are involved in a project aimed at gaining power?
     
    මුන්ට කිසිම Plan එකක් නැහැ මචන් ඔය හිතෙන දෙයක් ඒ වෙලාවට කියනවා ලකුණු දාගන්න
    මුන්ගේ කථා අහනකොට මට නම් තේරුනේ ඒ ටික
    බලන්න JVP බුද්ධිමතා කියන හදුන්නෙත්ති ප්‍රශ්නය අහලා ඉවරකරන්න කලින් උත්තරය දීලා ඉවරයි

    මුන් ගෙන් පොඩ්ඩක් හරි ඒක විදයකට ඉන්නේ බිමල් රත්නායක විතරයි
     
    • Like
    Reactions: gamerlk

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    කරුණා අම්මාන් යුඑන්පි එකේද

    ඔය KP ඒ හෙම එල්ටිටි එකේ නෙවයි ද

    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද

    උන් මොකේද හුත්තෝ 🤭