ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
    ඔහු මිය යන විට 69 වියේ පසුවිය.

    නිවන් සුව !!

    https://sinhala.adaderana.lk/news/184944

    ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    මෙතකද මෙයා සිරස TV පටන් ගත්තු කාලේ කතන්දර ආතා කියලා ප්‍රෝග්‍රෑම් එකක් කලා. මොනවා උනත් මාධ්‍ය ක්ෂේත්‍රෙයේ, හඬකැවීමේ, රඟපැමේ නියම චරිතයක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතකද මෙයා සිරස TV පටන් ගත්තු කාලේ කතන්දර ආතා කියලා ප්‍රෝග්‍රෑම් එකක් කලා. මොනවා උනත් මාධ්‍ය ක්ෂේත්‍රෙයේ, හඬකැවීමේ, රඟපැමේ නියම චරිතයක්
    me manussayada e? naki wela thiyena tharamak
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නිවන් සුව ලැබේවා!!!
    :(:(:(

    රෙද්ද ....මේක කොයි වෙලාවෙත් ඇගට එනවා.....

    සීසර් ට හඩ කැව්වේ මෙතුමා...පව්....
    හෝව්! හුරේ කියනකොට හෙමින් කියනවලා... අස්සයා කුලප්පු වෙනවා 😍😍:love::love:

    ------ Post added on Aug 1, 2023 at 4:19 PM
     
    Last edited: