ලාස්සන කැබැල්ලක් නැති වෙලා නාය ගිහින්..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඊයෙ රෑ ගුවන්විදුලියෙ (SLBC) කිරුලපන ධර්මවිජය හාමුදුරුවන්ගෙ ධර්ම දේශණාවක් ඇහැව්ව.
    සරළයි / පැහැදිලියි...
    මේ තමා, අපි මහා වටිනාකමක් දෙන සසර....