ලාහුගල මඟුල් මහ විහාරය හෙවත් රුහුණු මහා ව&

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නයිස් ත්‍රෙඩ් බ්‍රො:yes::yes:
    මමත් දෙපාරක්ම ඔතනට ගිහින් තියෙනවා.නීල මහා චෛත්‍යය ගැන කිව්වෙත් ඔය පන්සලේ හාමුදුරුවො.මේ ලඟදි පත්තරේක දැක්කා ඒක වඳින්නත් සෙනඟ ගිහින් ඉන්නවා.:D:D
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    ela,,,rep+

    නයිස් ත්‍රෙඩ් බ්‍රො:yes::yes:
    මමත් දෙපාරක්ම ඔතනට ගිහින් තියෙනවා.නීල මහා චෛත්‍යය ගැන කිව්වෙත් ඔය පන්සලේ හාමුදුරුවො.මේ ලඟදි පත්තරේක දැක්කා ඒක වඳින්නත් සෙනඟ ගිහින් ඉන්නවා.:D:D

    :):)
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    [FONT=&quot]මචන් මට මේ පින්තූර දකිනකොට හරිම සතුටුයි....[/FONT]


    [FONT=&quot]මචන් මීට අවුරුදු 12-15කට විතර කලින් ඔතන පොඩි ආවාස ගෙයක් හදාගෙන් හාමුදුරුවරු දෙන්නෙක් වැඩ හිටියා.ඒ කාලේ කොටි එනවා පන්සලට.ප්‍රභාකරන් ආවත් අඩියක් හෙලවෙන්නේ නෑ කියල ඒ හාමුදුරුවරු කිව්වේ.ඒ හාමුදුරුවරු නොහිටින්න ඔය තැන් ආරක්ෂාවෙන්නේ නෑ.මම විශ්වාස කරනවා තවමත් නේ හාමුදුරුවරු දෙනම වැඩ ඉන්නවා ඇති කියලා.[/FONT]


    [FONT=&quot]සමහර විට දන්නවා ඇති එක පාරක් කොටි ගල්ගේ හන්දියේ හිටපු නිරායුධ පොලිස් භටයේ 500ගානක් ගෙනැත් එක වලක දාල මැරුවේ මේ පන්සල මායිමේ[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මම ඉස්සෙල්ලම මේ පන්සලට ගියේ මීට අවුරුදු [/FONT]12[FONT=&quot]කට විතර කලින්[/FONT],[FONT=&quot]එතකොට ඔය වගේ නෙමෙයි මහා වනාන්තරේ[/FONT],[FONT=&quot]දැන් නම් එලි පෙහෙලි වෙලා වගේ පේනවා.[/FONT]


    [FONT=&quot]
    DSCN2509.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මචන් උඹට පොඩි පින්තූරයක් මිස් වෙලා තියනවා[/FONT],[FONT=&quot]මෙතන බුදුපිළිමේ ලග ගල් පඩියේ තියනවා ඒ කළුගල ගෙවිච්ච ලකුණු[/FONT],[FONT=&quot]ඒ මේ කැලේ ඉන්න අලි මේ බුදුපිළිමේ ලග දනගහලා වඳිනවලු.... අලි වැදලා වැදලම කළුගල ගෙවිලා ගිහින් ලූ.හරි පුදුම කතාවක් තමයි ඒකත්[/FONT]

    [FONT=&quot]මම මචන් මෙච්චර විස්තර දන්නේ මගේ තාත්තා මීට අවුරුදු [/FONT]15 [FONT=&quot]විතර කලින් රාජකාරි කටයුත්තකට පොතුවිල් යනකොට පාරට කොටි ඇවිත්[/FONT],[FONT=&quot]කරකියාගන්න දෙයක් නැතුව අතරමන් වෙලා ඉන්නකොට මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පන්සලට එක්කන් ඇවිත් කන්න බොන්න දීලා එදා දවසේ පන්සලේ බණමඩුවෙ ඉන්න දීලා[/FONT],[FONT=&quot]එතකොට බණමඩුවත් හොදටම අබලන් ලූ.... එදා නතර වෙලා ආපහු කොළඹ ඇවිත් ටිකදවසකින් office එකේ කට්ටියත් එක්ක ගිහින් මේ පන්සල පිළිසකර කරලා දීල එහෙම ආවා[/FONT]


    578732_10150696846476985_726456984_9692723_1963611983_n.jpg



    [FONT=&quot]තාම[/FONT][FONT=&quot]පන්සල පිළිසකර කරලා හාමුදුරුවන් කරපු උපකාරයට ස්තූති කරලා ගහලා ආපු බෝඩ් ලෑල්ල තියෙන එක ගැනත් සතුටුයි.[/FONT]


    මචන් මගේ ගානේ උඹට බොක්කෙන්ම රෙප් :yes: :yes: :yes:
     
  • Apr 7, 2012
    286
    9
    48
    අම්පාරේ නටබුන් තියෙන තවත් තැන කිහිපයක්

    රජගල ,කුඩුම්බිගල ,බුද්දන්ගල ,මුහුදු මහා විහාරය ,අක්කරිපට්ටු රජ මහා විහාරය ,දීගවාපිය .....
    ගොඩක් තැන මුස්ලිම් උන් වනසන්න හදනවා:growl::growl::growl::growl::growl: