ලාෆිං බුද්ධා

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    චිනේ සංස්කෘතිය නේ..

    එකෙක් feng-shui විකුණන් කනවා.
    තව එකෙක් වාලම්පූරි විකුණන් කනවා..

    අපේ මෝඩ මිනිස්සු රැවටෙනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොනාද කියන්නෙ අහන්නේ ?
    බුදායි යකෝ බුද්ධා කියල කියන්න ගත්තෙ ගොන් සුද්දා..
    ඒක අල්ලගෙන අපේ පො@නයිනුත් දැන් බුද්ධා කියන්න ගත්ත..

    බුදායි කියන්නෙ චීනෙ හිටපු බඩ තඩි මනුස්සයෙක්..
    ඒ මිනිහගෙ බඩ කසන පොඩි උන්ට පොඩි කාලෙ සල්ලි බෙද බෙද ගිහින් තියනව..
    ඉතින් ඒ පොඩි උන් ලොකු වෙලා ඉතින් මේ මිනිහ උන්ට පොඩි කාලෙ දෙයියෙක් වගේ සල්ලි දුන්න
    කියල බුදායි ට වෙනම ආගමකුත් හදන් අදහන්න අරන් තියනව..

    බුදායි බුද්ධා පටලවන් මේ උට්ටලා ගෞතම බුදුන් වත් මේ බඩ තඩි හැලපය එක්ක පටලවන්..
    පිළිම තියන් සල්ලි දානව සල්ලි හම්බෙනව ලු..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත..

    In the West, the image of Budai is often mistaken for Gautama Buddha, and is hence called the Fat Buddha
    https://en.wikipedia.org/wiki/Budai
     
    Last edited:
    • Like
    Reactions: LZP1992

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොනාද කියන්නෙ අහන්නේ ?
    බුදායි යකෝ බුද්ධා කියල කියන්න ගත්තෙ ගොන් සුද්දා..
    ඒක අල්ලගෙන අපේ පො@නයිනුත් දැන් බුද්ධා කියන්න ගත්ත..

    බුදායි කියන්නෙ චීනෙ හිටපු බඩ තඩි මනුස්සයෙක්..
    ඒ මිනිහගෙ බඩ කසන පොඩි උන්ට පොඩි කාලෙ සල්ලි බෙද බෙද ගිහින් තියනව..
    ඉතින් ඒ පොඩි උන් ලොකු වෙලා ඉතින් මේ මිනිහ උන්ට පොඩි කාලෙ දෙයියෙක් වගේ සල්ලි දුන්න
    කියල බුදායි ට වෙනම ආගමකුත් හදන් අදහන්න අරන් තියනව..

    බුදායි බුද්ධා පටලවන් මේ උට්ටලා ගෞතම බුදුන් වත් මේ බඩ තඩි හැලපය එක්ක පටලවන්..
    පිළිම තියන් සල්ලි දානව සල්ලි හම්බෙනව ලු..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත..

    https://en.wikipedia.org/wiki/Budai

    මමත් ඔය දෙක පටලවාගෙන බන් හිටියේ :D
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    චිනේ සංස්කෘතිය නේ..

    එකෙක් feng-shui විකුණන් කනවා.
    තව එකෙක් වාලම්පූරි විකුණන් කනවා..

    අපේ මෝඩ මිනිස්සු රැවටෙනවා..

    http://www.gallery.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/2016/08/isura062gossiplankanews.jpg/
    HTML:
    http://www.gallery.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/wp-content/uploads/2016/08/isura062gossiplankanews.jpg

    වාලම්පුරියගේ පවුල... පොඩි එකාගෙ මූන බලපන්.. මූ වගේම අණ්ඩපාලයෙක් වෙයි ලොකු උනාම
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මොනාද කියන්නෙ අහන්නේ ?
    බුදායි යකෝ බුද්ධා කියල කියන්න ගත්තෙ ගොන් සුද්දා..
    ඒක අල්ලගෙන අපේ පො@නයිනුත් දැන් බුද්ධා කියන්න ගත්ත..

    බුදායි කියන්නෙ චීනෙ හිටපු බඩ තඩි මනුස්සයෙක්..
    ඒ මිනිහගෙ බඩ කසන පොඩි උන්ට පොඩි කාලෙ සල්ලි බෙද බෙද ගිහින් තියනව..
    ඉතින් ඒ පොඩි උන් ලොකු වෙලා ඉතින් මේ මිනිහ උන්ට පොඩි කාලෙ දෙයියෙක් වගේ සල්ලි දුන්න
    කියල බුදායි ට වෙනම ආගමකුත් හදන් අදහන්න අරන් තියනව..

    බුදායි බුද්ධා පටලවන් මේ උට්ටලා ගෞතම බුදුන් වත් මේ බඩ තඩි හැලපය එක්ක පටලවන්..
    පිළිම තියන් සල්ලි දානව සල්ලි හම්බෙනව ලු..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත..

    https://en.wikipedia.org/wiki/Budai

    Sri_Lanka.gif
    :yes:BumP:yes:
    Sri_Lanka.gif