ලාෆින් බුද්ධ සිනාසෙන්නේ ඔබටමය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Share කරාට තැන්ක්ස් මචන්
    ගොඩාක් වටිනදෙවල් තිබුනා.
    මෝඩයෝ වගේ ඕව පස්සේ දුවන උන් මේවා කියවලාවත් හැදෙනවානම් ලොකු දෙයක්.
    මගෙන් රෙප් පහක් සහ බම්ප් එකක්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි.

    වාහන ආරක්ෂක යන්තරය
    වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි.

    http://www.ravaya.lk/articals.php?d=f4b9ec30ad9f68f89b29639786cb62ef
    --


    මේ Security Systems වල ක්‍රියකාරිත්වය විද්යාත්මකව ඔප්පු කලොත් මම මිලදී ගනිමි
    මන්ද යත් එයට වඩා වටිනා ඉලෙක්ට්‍රොනික් පද්ධති මෙන් අකුනු සෑර ආදී හෙතු නිසා පිලිස්සී නොයන බැවිනි....
    :D:D:D:D:D