niyama wistharayak yaaluwa
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Jun 19, 2011 #22 විකාරයක් තමයි ඕක නම්.... ස්තූතියි අපිට දැනගන්න දැම්මට
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Jun 19, 2011 #23 Share කරාට තැන්ක්ස් මචන් ගොඩාක් වටිනදෙවල් තිබුනා. මෝඩයෝ වගේ ඕව පස්සේ දුවන උන් මේවා කියවලාවත් හැදෙනවානම් ලොකු දෙයක්. මගෙන් රෙප් පහක් සහ බම්ප් එකක්
Share කරාට තැන්ක්ස් මචන් ගොඩාක් වටිනදෙවල් තිබුනා. මෝඩයෝ වගේ ඕව පස්සේ දුවන උන් මේවා කියවලාවත් හැදෙනවානම් ලොකු දෙයක්. මගෙන් රෙප් පහක් සහ බම්ප් එකක්
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 19, 2011 #24 eagle rox said: Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි. වාහන ආරක්ෂක යන්තරය වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි. http://www.ravaya.lk/articals.php?d=f4b9ec30ad9f68f89b29639786cb62ef -- Click to expand... මේ Security Systems වල ක්‍රියකාරිත්වය විද්‍යාත්මකව ඔප්පු කලොත් මම මිලදී ගනිමි මන්ද යත් එයට වඩා වටිනා ඉලෙක්ට්‍රොනික් පද්ධති මෙන් අකුනු සෑර ආදී හෙතු නිසා පිලිස්සී නොයන බැවිනි....
eagle rox said: Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි. වාහන ආරක්ෂක යන්තරය වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි. http://www.ravaya.lk/articals.php?d=f4b9ec30ad9f68f89b29639786cb62ef -- Click to expand... මේ Security Systems වල ක්‍රියකාරිත්වය විද්‍යාත්මකව ඔප්පු කලොත් මම මිලදී ගනිමි මන්ද යත් එයට වඩා වටිනා ඉලෙක්ට්‍රොනික් පද්ධති මෙන් අකුනු සෑර ආදී හෙතු නිසා පිලිස්සී නොයන බැවිනි....
jagath_kumara Active member Feb 1, 2008 507 59 28 Jun 19, 2011 #25 menna rep dennone threads.. maxxa machan...