ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    anith un okkoma thaman diha balan dathmiti kanawa athi kiyala hithana gon ponsi heenamana relakuth lankawe innawa.

    mokek hari mahansi wela hamba karala wahanayak gaththama, dathmiti kana higana mudukku wesige kollo set ekak innawa. okun jiwath wenneth ara wahana ganna ewun gewana tax salli walin. un hithanne unge higana balu jathaketa waga kiyanna ona salli thiyena ewun kiyala. me set ekai, munwa wadapu balu kari wesiyo tikai ellanakam ratata goda yanna be.

    :yes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,050
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බන් අපි කෝටිපතියෝ තමා ලක්ෂ 15 වාහනේ ලංකාවේ ලක්ෂ 35ක් විතර පුදලා තව එනම් මනම් ගාස්තු ගෙවලා අපේ අතින් පෙට්‍රල් ගහගෙන පදින එකම මදෙයි

    වෙන රටක හිටියනම් අපිට ටෙස්ලා පදින්න පුළුවන් මෙහෙ vitz wagon R පදින ගානෙන්
    අර පොන්නයෝ 225ට කන්න දෙන්නේ අපේ බදු වැලින් නෙ

    Ponnayo wena ratawal wala tiyena lankawe minissunge dewal kolla kanna patan aran
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අපේ ලංකාවේ බහුතරයක් උදේට නැගිටින්නෙත්, රෑට නිදාගන්නෙත් "නෑ !!! බෑ!!!" කියාගන. ඇත්තටම කවුරු නෑ කීවත් ලංකාවේ මද්‍යම පන්තිය ආර්ථික අතින උඩට පැමිණ තියනවා. මෙම ආණ්ඩුව යටතේ ලංකාව 2017දී 3 වෙනි ලෝකයේ තත්වයෙන් උඩට ඇවිදින් පහල-මැද අදායම් ලබන රටක් වුනා... ඒ ලිස්ට එකෙනුත් අපි ඉන්නේ 2වෙනි තැනට , මෙම වේගයෙන් ගියොත් ලබන අවුරුද්දේ නොවෙම්බර් වෙනකොට අපට ඉහල-මැද ආදායම් ලබන රටක් වෙන්න පුළුවන්...(IMF වාර්තා බලන්න ). :nerd::nerd::nerd:

    සාටක බයියා මන්තරයක් වගේ "නෑ !!! බෑ!!!" කියනවා. අපේ ඉන්න බහුතර මෝඩයෝ ටිකත් කිසිම සාදකයක් නැතුව ඒවා විස්වාස කරනවා උන්ගේ නුගත් කම් හින්දා . නමුත් ඇත්ත එක නෙමේ ... මේ ආණ්ඩුවේ තියන දුර්වල කම තමා , ඔවුන් කරපු කිසිවක් මාර්කට් කරන්න බැරිකම !!!:sorry::sorry:

    මෙම නුල දාපු සහෝදරයා හරි මෙහෙම විමසිලිමත්ව මෙම තත්ව විග්‍රහ කරගන්න උත්සාහ දැරීම ගැන ස්තුතිවන ඕනේ

    rep+
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    එක්කෝ මේ උබ දාල තියෙන්නේ
    දැකපු හීනයක්...
    නැත්නම් මේ උබ කතා කරන්නේ වෙන රටක් ගැන ...

    නෙද්දකින් තාමත් මේ ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ :confused::confused::confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ ලංකාවේ බහුතරයක් උදේට නැගිටින්නෙත්, රෑට නිදාගන්නෙත් "නෑ !!! බෑ!!!" කියාගන. ඇත්තටම කවුරු නෑ කීවත් ලංකාවේ මද්‍යම පන්තිය ආර්ථික අතින උඩට පැමිණ තියනවා. මෙම ආණ්ඩුව යටතේ ලංකාව 2017දී 3 වෙනි ලෝකයේ තත්වයෙන් උඩට ඇවිදින් පහල-මැද අදායම් ලබන රටක් වුනා... ඒ ලිස්ට එකෙනුත් අපි ඉන්නේ 2වෙනි තැනට , මෙම වේගයෙන් ගියොත් ලබන අවුරුද්දේ නොවෙම්බර් වෙනකොට අපට ඉහල-මැද ආදායම් ලබන රටක් වෙන්න පුළුවන්...(IMF වාර්තා බලන්න ). :nerd::nerd::nerd:

    සාටක බයියා මන්තරයක් වගේ "නෑ !!! බෑ!!!" කියනවා. අපේ ඉන්න බහුතර මෝඩයෝ ටිකත් කිසිම සාදකයක් නැතුව ඒවා විස්වාස කරනවා උන්ගේ නුගත් කම් හින්දා . නමුත් ඇත්ත එක නෙමේ ... මේ ආණ්ඩුවේ තියන දුර්වල කම තමා , ඔවුන් කරපු කිසිවක් මාර්කට් කරන්න බැරිකම !!!:sorry::sorry:

    මෙම නුල දාපු සහෝදරයා හරි මෙහෙම විමසිලිමත්ව මෙම තත්ව විග්‍රහ කරගන්න උත්සාහ දැරීම ගැන ස්තුතිවන ඕනේ

    rep+

    2017 nemei 2014 di
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    රටේ ආදායම් බෙදී යාමේ විශමතාව වැඩි වෙලා මචං . පොහොසත් උන්ගෙ වත්කම් වැඩි වන අතරේ දුප්පතුන් ගේ සහ මද්‍යම පාන්තිකයන්ගේ ආර්ථික තත්ත්වය පිරිහිලා
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    වාහන තියෙන එකාට ගෙවල් නෑ.ගෙවල් තියෙන එකාට වාහන නෑ.අනිත් එක ඉස්සර ප්‍රාඩො වල ගියේකෝටිපතියො. හුගක්ම ධනවට් අය.අද ප්‍රඩෝ වල යන එවුන්ට අතේ එච්චර සල්ලියක් නෑ.බෑන්ක් වල සල්ලි නෑ. ලෝන් ලීස් රෝල් කරගෙන යනවා.සමහරු තියෙන එකම ඉඩම බැංකුවට තියලා වාහන ගන්නවා.මිනිසුන්ගේ දනවත් දර්ශකය බලන්න පැට්‍රල් ඩීසල් ලීටරය රුපියල් පන්සීයක් කරන්න ඕන.එතකොට පැය 24න් පාරේ දුවන වාහන සෑහෙන්න අඩු වෙනවා
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    වාහන තියෙන එකාට ගෙවල් නෑ.ගෙවල් තියෙන එකාට වාහන නෑ.අනිත් එක ඉස්සර ප්‍රාඩො වල ගියේකෝටිපතියො. හුගක්ම ධනවට් අය.අද ප්‍රඩෝ වල යන එවුන්ට අතේ එච්චර සල්ලියක් නෑ.බෑන්ක් වල සල්ලි නෑ. ලෝන් ලීස් රෝල් කරගෙන යනවා.සමහරු තියෙන එකම ඉඩම බැංකුවට තියලා වාහන ගන්නවා.මිනිසුන්ගේ දනවත් දර්ශකය බලන්න පැට්‍රල් ඩීසල් ලීටරය රුපියල් පන්සීයක් කරන්න ඕන.එතකොට පැය 24න් පාරේ දුවන වාහන සෑහෙන්න අඩු වෙනවා

    100% agreed. මේ යන විදියට කොහොමත් 2019 වෙද්දී 500 හිට් වෙයි.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Mamat kiriyen dakke machan kattiya kiyanne

    Hariyata danne na

    Audi kiyanne status bandiyak ne

    1000cc Turbo Charged series එකක් එනවා ලංකාවට. Audi A1, A3, Q2 මේවා ගණන් අඩුයි.
    A1 ලක්ෂ 55ට අඩුවෙන් තියෙනවා. A3 එක 60-65 කට වගේ ගන්න පුළුවන් මන්හිතන්නේ.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ithin hodai ne ban. Den Sallikarayo godak innawa thamai. Me Elakiri ekema balapan online weda karala kotipathiyo wuna aya godak innawa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් බන් අපි කෝටිපතියෝ තමා ලක්ෂ 15 වාහනේ ලංකාවේ ලක්ෂ 35ක් විතර පුදලා තව එනම් මනම් ගාස්තු ගෙවලා අපේ අතින් පෙට්‍රල් ගහගෙන පදින එකම මදෙයි

    වෙන රටක හිටියනම් අපිට ටෙස්ලා පදින්න පුළුවන් මෙහෙ vitz wagon R පදින ගානෙන්
    අර පොන්නයෝ 225ට කන්න දෙන්නේ අපේ බදු වැලින් නෙ

    :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    AUDI Q7 මේවා නම් නිතර දකිනවා..මමත් නැවතිලා නොපෙනී යනකන්ම බලන් ඉන්නවා... මාර ලස්සනයි වාහනේ.. මේක කියක් වෙයිද බන් ? (ගන්න නෙමෙයි ඇහුවේ දැනගැනීම පිණිස. මම ආසම බ්‍රෑන්ඩ් එකක් තමා AUDI Q Series )
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටේ ආදායම් බෙදී යාමේ විශමතාව වැඩි වෙලා මචං . පොහොසත් උන්ගෙ වත්කම් වැඩි වන අතරේ දුප්පතුන් ගේ සහ මද්‍යම පාන්තිකයන්ගේ ආර්ථික තත්ත්වය පිරිහිලා

    :shocked:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වාහන තියෙන එකාට ගෙවල් නෑ.ගෙවල් තියෙන එකාට වාහන නෑ.අනිත් එක ඉස්සර ප්‍රාඩො වල ගියේකෝටිපතියො. හුගක්ම ධනවට් අය.අද ප්‍රඩෝ වල යන එවුන්ට අතේ එච්චර සල්ලියක් නෑ.බෑන්ක් වල සල්ලි නෑ. ලෝන් ලීස් රෝල් කරගෙන යනවා.සමහරු තියෙන එකම ඉඩම බැංකුවට තියලා වාහන ගන්නවා.මිනිසුන්ගේ දනවත් දර්ශකය බලන්න පැට්‍රල් ඩීසල් ලීටරය රුපියල් පන්සීයක් කරන්න ඕන.එතකොට පැය 24න් පාරේ දුවන වාහන සෑහෙන්න අඩු වෙනවා

    මේ කතාවෙත් ඇත්තක් තියනවා වගේ :confused:ඉන්ධන වැඩි වුනයි කිව්ව ගමන් ලොකු ලොකු වාහන වල යන එවුනුත් තඩි පෝලිම් වල හිටියා. වැඩිපුර ඉන්ධනත් ගත්තා.මටත් ඒ සීන් එක තෙරුම් ගන්න බැරුව හිටියේ..:cool:
     
    Last edited: