1000cc Turbo Charged series එකක් එනවා ලංකාවට. Audi A1, A3, Q2 මේවා ගණන් අඩුයි.
A1 ලක්ෂ 55ට අඩුවෙන් තියෙනවා. A3 එක 60-65 කට වගේ ගන්න පුළුවන් මන්හිතන්නේ.

අදටත් එයා ලග වැඩ කරන මිනිස්සුන්ට බනින්නේ හු##ගේ පුතා කියලා තමයි .
Lankawe geyan nattath hoda vehicle ekak ganna one.etakota tamai respect eka and place eka tiyenne.uba inne room ekaka unath mulu sesthama wikunala hari prado ekak wage tiyenawanan ubata godak minisungen support ganna puluwan buisness walata wage.genu set wenawa.anika kohe giyath vip treatment eka hambenawa.lankawe wedak karaganna lesiy vahane hodai nan.

මෙහෙ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඔහොම තමයි .බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

සමහර පොඩි වෙලෙන්දොත් ජරා වැඩ කරනවා. ඒකනෙ බැරි. කොස්වලට හාපික් දාලා මාට්ටු වෙලා තිබ්බා. තරාදි වලින් කිරෙන්නෙ හොරට. මිරිස් කුඩු වලට ඩයි කලවං කරලා. ඇපල් ගත්තොත් පණුවො. එහෙම බලපුවාම මිනිස්සු ගාන වැඩි උනත් සුපර් මාකට්ස් වලට යන්න බලනවා.

දුප්පත් අය තව දුප්පත් වෙලා..
පෝසත් අය තව පෝසත් වෙලා...
අපේ ගෙවල් ගාව නිමල් අයියගේ සිල්ලර බඩු කඩේ තියෙනවා...ආණ්ඩුව මොන බදු ගැහුවත් මිනිහට දැනෙන්නේ නෑ..මිනිහා ඒක අපෙන් අරන්..ආණ්ඩුවට යවනවා... එදිනෙදා අත්‍යයවශ්‍යය බඩු හන්දා මිනිස්සුන්ට එව්ව ගන්නම වෙනවා...
ගෙවල් පිටිපස්සේ ඉන්න සෝමදාස එදා වේල හම්බ කරලා කන කෙනෙක්...කුලී වැඩ...මිනිහයි ළමයි තුන්දෙනයි ගෑණිටය මාසෙට කන්නම හොඳ ගාණක් යනවා...බදු හන්දා උන්ට හතේ හත වැදිලා... කුලී වැඩ ඉස්සර වගේ නෑ....
මෙන්න මේකයි ගමට වෙලා තියෙන්නේ...![]()

අද පාරේ තොටේ යන කොට PRADO , AUDI , වැනි නවීනතම ඉතා මිල අධික වාහන දකින එක සුලබ දෙයක්වෙලා .මේව වැහි වැහැලා.පාරක් දිහා බලන් හිටියම එකක් ගියාම තව එකක් දකින්න පුලුවන් .ඒවගේම සුපිරි හෝටලුත් හැම තැනම ..
මට මතක විදිහට 2010 දශකයේ මුල් වසර 3/4 තුල මෙතරම් සුපිරි වාහන දකින්න ලෑබුන් නෑ .
මාධ්ය විසින් ,"අර බදු ගහලා..මේවා ගහලා.බිස්නස් වැටිලා" කිය කිය දෙසාබෑවාට යහපාලනේ විසින් මිනිස්සු කොටිපතියෝ කොරලාවත්ද ?ඒක එහෙමනම් සල්ලි කාරයින්ගේන් බදු අයකරන එකේ වැරෑද්දකුත් නෑ .
මේ කාරණයේ සමාජ විද්යාත්මක පැතිකඩ පිලිබද ඔබේ දෑනුම ලබා දෙන්න ..කාට කාටත් වැදගත් වේවි...![]()