ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Lankawe geyan nattath hoda vehicle ekak ganna one.etakota tamai respect eka and place eka tiyenne.uba inne room ekaka unath mulu sesthama wikunala hari prado ekak wage tiyenawanan ubata godak minisungen support ganna puluwan buisness walata wage.genu set wenawa.anika kohe giyath vip treatment eka hambenawa.lankawe wedak karaganna lesiy vahane hodai nan.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ ගමේ බිම් මට්ටමේ හිටපු මිනිහෙක් සල්ලි කාරයෙක් වුනේ මෙහෙමයි . :cool:

    ඉස්සෙල්ලම සල්ලි පොලියට දෙන්න පටන් ගත්තා.ණය ගෙවන් නැති වුන්ව ආම්බාම් කරන්න මැරයෝ සෙට් එකකුත් තියන් හිටියේ .. එක එක ප්‍රශ්න වලට පොලිස්සියේ කූඩුවෙත් ලැග්ගා.නොදන්න හොර බිස්නසුත් තියෙන්න ඇති .උසාවි වල බඩ ගැවා.. පස්සේ MANPOWER එකක් පටන් ගත්තා. අවුරුදු 10 කින් වගේ කොම්පැනි ගොඩක් හැදුවා.:yes:අදටත් එයා ලග වැඩ කරන මිනිස්සුන්ට බනින්නේ හු##ගේ පුතා කියලා තමයි .:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Lankawe geyan nattath hoda vehicle ekak ganna one.etakota tamai respect eka and place eka tiyenne.uba inne room ekaka unath mulu sesthama wikunala hari prado ekak wage tiyenawanan ubata godak minisungen support ganna puluwan buisness walata wage.genu set wenawa.anika kohe giyath vip treatment eka hambenawa.lankawe wedak karaganna lesiy vahane hodai nan.

    :rolleyes::yes:මෙහෙ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඔහොම තමයි .
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    බැලුවම ලන්කාවෙ ගොඩක් ඉන්නෙ කෝටිපතියො.....බලපන්කො BMW , BENZ , AUDI , ASTON MARTIN කීයක් පාරෙ තියෙනවද දැන්...ගන්න එකා කීය උනත් ගන්නව බන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

    :yes::yes::(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

    සමහර පොඩි වෙලෙන්දොත් ජරා වැඩ කරනවා. ඒකනෙ බැරි. කොස්වලට හාපික් දාලා මාට්ටු වෙලා තිබ්බා. තරාදි වලින් කිරෙන්නෙ හොරට. මිරිස් කුඩු වලට ඩයි කලවං කරලා. ඇපල් ගත්තොත් පණුවො. එහෙම බලපුවාම මිනිස්සු ගාන වැඩි උනත් සුපර් මාකට්ස් වලට යන්න බලනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දුප්පත් අය තව දුප්පත් වෙලා..:yes:
    පෝසත් අය තව පෝසත් වෙලා...:yes:
    අපේ ගෙවල් ගාව නිමල් අයියගේ සිල්ලර බඩු කඩේ තියෙනවා...ආණ්ඩුව මොන බදු ගැහුවත් මිනිහට දැනෙන්නේ නෑ..මිනිහා ඒක අපෙන් අරන්..ආණ්ඩුවට යවනවා... එදිනෙදා අත්‍යයවශ්‍යය බඩු හන්දා මිනිස්සුන්ට එව්ව ගන්නම වෙනවා...
    ගෙවල් පිටිපස්සේ ඉන්න සෝමදාස එදා වේල හම්බ කරලා කන කෙනෙක්...කුලී වැඩ...මිනිහයි ළමයි තුන්දෙනයි ගෑණිටය මාසෙට කන්නම හොඳ ගාණක් යනවා...බදු හන්දා උන්ට හතේ හත වැදිලා... කුලී වැඩ ඉස්සර වගේ නෑ....
    මෙන්න මේකයි ගමට වෙලා තියෙන්නේ...:sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,219
    113
    Panadura
    දැන් කුඩු බිස්නස්කාරයෝ වැඩී...
    ඔය එක පාරට සල්ලිකාරයෝ වෙන්නේ අන්න උන් තමා
    අපේ පැත්තේම ඉන්නවා කිහිප දෙනෙක් දුප්පත්ව ඉදලා එක පාරට මොකුත් රස්සාවක්වත් හරියට කරන්නේ නැතිව
    ලොකු ගෙවල් ගහලා සුපිරි වාහන ගන්නේ හොයලා බැලුවාම කරන්නේ කුඩු බිස්නස්
    ලංකාවේ දැන් ගොඩක් ඉන්නේ ඒ අය තමා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,805
    113
    බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

    menna me wage hethu hinda thamai ban godak welawata minissu dan wedipura super market walin ganne. Quality badu niyama ganata ganna puluwan.
    Samahara me wage then wala badu balala ethanin badu gaththe nethi unoth kunu katha ahaganna wenawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සමහර පොඩි වෙලෙන්දොත් ජරා වැඩ කරනවා. ඒකනෙ බැරි. කොස්වලට හාපික් දාලා මාට්ටු වෙලා තිබ්බා. තරාදි වලින් කිරෙන්නෙ හොරට. මිරිස් කුඩු වලට ඩයි කලවං කරලා. ඇපල් ගත්තොත් පණුවො. එහෙම බලපුවාම මිනිස්සු ගාන වැඩි උනත් සුපර් මාකට්ස් වලට යන්න බලනවා.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමහර පොඩි වෙලෙන්දොත් ජරා වැඩ කරනවා. ඒකනෙ බැරි. කොස්වලට හාපික් දාලා මාට්ටු වෙලා තිබ්බා. තරාදි වලින් කිරෙන්නෙ හොරට. මිරිස් කුඩු වලට ඩයි කලවං කරලා. ඇපල් ගත්තොත් පණුවො. එහෙම බලපුවාම මිනිස්සු ගාන වැඩි උනත් සුපර් මාකට්ස් වලට යන්න බලනවා.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දුප්පත් අය තව දුප්පත් වෙලා..:yes:
    පෝසත් අය තව පෝසත් වෙලා...:yes:
    අපේ ගෙවල් ගාව නිමල් අයියගේ සිල්ලර බඩු කඩේ තියෙනවා...ආණ්ඩුව මොන බදු ගැහුවත් මිනිහට දැනෙන්නේ නෑ..මිනිහා ඒක අපෙන් අරන්..ආණ්ඩුවට යවනවා... එදිනෙදා අත්‍යයවශ්‍යය බඩු හන්දා මිනිස්සුන්ට එව්ව ගන්නම වෙනවා...
    ගෙවල් පිටිපස්සේ ඉන්න සෝමදාස එදා වේල හම්බ කරලා කන කෙනෙක්...කුලී වැඩ...මිනිහයි ළමයි තුන්දෙනයි ගෑණිටය මාසෙට කන්නම හොඳ ගාණක් යනවා...බදු හන්දා උන්ට හතේ හත වැදිලා... කුලී වැඩ ඉස්සර වගේ නෑ....
    මෙන්න මේකයි ගමට වෙලා තියෙන්නේ...:sorry:

    :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද පාරේ තොටේ යන කොට PRADO , AUDI , වැනි නවීනතම ඉතා මිල අධික වාහන දකින එක සුලබ දෙයක්වෙලා .මේව වැහි වැහැලා.පාරක් දිහා බලන් හිටියම එකක් ගියාම තව එකක් දකින්න පුලුවන් .ඒවගේම සුපිරි හෝටලුත් හැම තැනම ..

    මට මතක විදිහට 2010 දශකයේ මුල් වසර 3/4 තුල මෙතරම් සුපිරි වාහන දකින්න ලෑබුන් නෑ .

    මාධ්ය විසින් ,"අර බදු ගහලා..මේවා ගහලා.බිස්නස් වැටිලා" කිය කිය දෙසාබෑවාට යහපාලනේ විසින් මිනිස්සු කොටිපතියෝ කොරලාවත්ද ? :confused:ඒක එහෙමනම් සල්ලි කාරයින්ගේන් බදු අයකරන එකේ වැරෑද්දකුත් නෑ . :confused:

    මේ කාරණයේ සමාජ විද්යාත්මක පැතිකඩ පිලිබද ඔබේ දෑනුම ලබා දෙන්න ..කාට කාටත් වැදගත් වේවි...:yes:

    මේකට කියන්නෙ "සුලබ දෘෂ්ඨි අගතිය" කියල. මේ වීඩියෝ එකේ ඔයාගෙ කතන්දරේ පැහැදිලි කරනව

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    10931022_944731412226129_4025154574513882865_n.jpg
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බලපල්ලා ලොකු Super market s හින්දා පොඩි කඩ වැහිලා ගිහින්.ඉතින් සල්ලි කාරයෝ තවත් සල්ලි කාරයෝ වෙලා,දුප්පත් අය තවත් දුප්පත් වෙලා.පොලේ ගිහින් දුප්පත් මිනිහෙක් ගෙන් බඩු ටිකක් ගනින්, උන් benz ගන්නේ නෑ.ලමයින්ට පොත් ටිකක් ගනී, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කයි.

    Ape gewal laga pole badu wikunana ekek lagadi aluth geyak aran demma. Lorry,3 wheels,Bikes ehemath thiyenawa. Anika miniha hodata kana bona porak.

    Duppath ewun hodata hamba karanawa ban. Samurdhi anam manan ewath hamba wenawa. School walata salli karayo ewith eka eka dewal denawa. Un Kasippu gahannai Cigaraettes walatai wiyadan karana nisai salli neththe.

    Madyama panthikayo kiyana minissu thamai hariyatama beluwoth higanno
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    ගෙවල් පිටිපස්සේ ඉන්න සෝමදාස එදා වේල හම්බ කරලා කන කෙනෙක්...කුලී වැඩ...මිනිහයි ළමයි තුන්දෙනයි ගෑණිටය මාසෙට කන්නම හොඳ ගාණක් යනවා...බදු හන්දා උන්ට හතේ හත වැදිලා... කුලී වැඩ ඉස්සර වගේ නෑ....
    මෙන්න මේකයි ගමට වෙලා තියෙන්නේ...:sorry:

    :lol:

    Palayan ban yanna. Api geyak hadanawa. Basata 2500 kanna deela. Golaya 1800 kanna deela. Un 2 ma dawalta kala nidaganawa. Mahansi wela wedak karanne na. Nikan idan salli ganna balanne.