එලකිරි ❤️
jzx Well-known member Apr 26, 2023 861 1,679 93 Mars Aug 11, 2023 #41 එලකිරි Reactions: Walter White and NRTG
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Aug 11, 2023 #42 පට්ට මචන්. සුපිරි විස්තරේ... Reactions: Walter White, War Fighter, kinkon and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,177 198,759 113 Colombo, Sri Lanka Aug 11, 2023 #43 War Fighter said: නියම විස්තරයක්. TFS. රජාටත් කොයිල්. නැව කැඩිලා අසරණ වෙච්ච මිනිස්සුට හොදට සලකලා ඕලන්දකාරයන්ට බාර දීලා උන්ගේ රටට යන්න සලස්වන්නේ නැතිව, තමන්ගේ ego එකට තමන්ට සේවය කරන්න කියලා බොරුවට හිර කරන් තියාගත්තා Click to expand... ඉස්සර රජ වරුන්ගේ පුදුම උද්දච්ච කමක් තමයි තිබිලා තියෙන්නේ. අර තායි නැවකට ගේමක් දෙන්න ගිහින් හොඳ ඉල්ලන් කෑමක් කෑවලු නේද ඉස්සර... Reactions: Walter White and War Fighter
War Fighter said: නියම විස්තරයක්. TFS. රජාටත් කොයිල්. නැව කැඩිලා අසරණ වෙච්ච මිනිස්සුට හොදට සලකලා ඕලන්දකාරයන්ට බාර දීලා උන්ගේ රටට යන්න සලස්වන්නේ නැතිව, තමන්ගේ ego එකට තමන්ට සේවය කරන්න කියලා බොරුවට හිර කරන් තියාගත්තා Click to expand... ඉස්සර රජ වරුන්ගේ පුදුම උද්දච්ච කමක් තමයි තිබිලා තියෙන්නේ. අර තායි නැවකට ගේමක් දෙන්න ගිහින් හොඳ ඉල්ලන් කෑමක් කෑවලු නේද ඉස්සර...
Bakkaraputha Active member Aug 8, 2017 367 216 43 Aug 26, 2023 #44 Ada balanna giya,wataka kanuwak kiyala isselama hithune Reactions: Walter White and NRTG
Emios Well-known member Dec 10, 2009 75,655 67,996 113 Aug 26, 2023 #45 Mara life ne.api monada me gewana life.anna lifes Reactions: Walter White and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,177 198,759 113 Colombo, Sri Lanka Aug 26, 2023 #46 Bakkaraputha said: View attachment 213178Ada balanna giya,wataka kanuwak kiyala isselama hithune Click to expand... අපරාදේ නේ... මේකට මිට වඩා සැලකිල්ලක් දෙන්න තිබුනා. නිකම්ම කැලේට යවලා.... ෆොටෝ එකට ගොඩක් ස්තුතියි මචන්.... Reactions: Walter White and Bakkaraputha
Bakkaraputha said: View attachment 213178Ada balanna giya,wataka kanuwak kiyala isselama hithune Click to expand... අපරාදේ නේ... මේකට මිට වඩා සැලකිල්ලක් දෙන්න තිබුනා. නිකම්ම කැලේට යවලා.... ෆොටෝ එකට ගොඩක් ස්තුතියි මචන්....
Walter White Well-known member Nov 20, 2019 43,661 125,269 113 දෙහිවල Aug 27, 2023 #47 Emios said: Mara life ne.api monada me gewana life.anna lifes Click to expand... යමුද? මම එන්නම් Reactions: NRTG
C_S_M Well-known member May 8, 2023 3,213 3,560 113 Kandy Aug 27, 2023 #48 බොටා කතාකරනවනි Reactions: NRTG and Walter White