ලැගුම්හල්_හා_පෙමවතුන්_පිලිබඳ_ලංකාවේ_නීති

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය මොන දේවල් තිබ්බත් මචන් පොලිස් මාමලා කපල් අල්ලන එක අල්ලනවා මයි. තාම අපේ සමාජය කෙල්ලෝ කොල්ලෝ යාලුවෙන එක අනුමත කරන්නේ නෑ වගේ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    එක එක මානසික රොග තියෙනව කියල මම දන්නවා මල්ලි ........ තව ටිකක් සමාජය අශ්‍රය කරනකොට ඔවා මග ඇරිල යයි ........ මම තරහ නෑ ..... උබත් එක්ක ....... ඔයල වගේ අයට අවශයම අනුකම්පාව ........

    :lol::lol::lol::lol: good respond brother !
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    images
     

    Similar threads