






ආයේ අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නෑ වගේ පොරට, කියන විදියට අර වගේ සිරා කෙල්ලෙක්
නැතිකරගත්ත එකම ඇති ගොන් නාම්බට ජීවිතකාලෙටම පසුතැවෙන්න....
ගෑණු/පිරිමි බේදයක් නැතුවම ඔය වගේ කතා තියෙනවා අප්පා. මගෙත් යාලුවෙක් ගෙදරින් කන්න ලැබෙන සල්ලි නොකා නොබි කෙල්ලගේ ක්ලාසස් වලට වියදම් කලා..
අන්තිමට ඒකි ජොබ් එක්සෑම් ඉවර වෙලා ජොබ් එකකට ගියගමන් අරූට පොල්ල තිබ්බා
ඔය වෙලාවට තමයි හිතන්නෙ මොනා කරන්නත් කලින් වෙඩි තියලා හිටියා නම් හොඳයි කියලා![]()


කෙල්ලොත් වෙනම නෙමෙයි පමණක් උන්.
ඒත් මේ වගේ බලු වැඩ කරන උන්ට කර්මෙ ට වඩා හිතෙන් විඳවන්න වෙන්නෙ බැඳල මාසයක් විතර ගියාම




