ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය වගේ එකෙකුට හරියන්න විදිහක් නෑ සහෝ.. බුදු දහම සත්යනම්.. ඔය ගිනිදර ඕකට අනිවාරයයෙන්ම පත්තුවෙන්න ඕනෙ.. ජීවිතය කියන්නෙ සල්ලි නෙමේ .. සල්ලි කියන්නෙ ජීවිතයේදී ඕනෙ වෙන තවත් එක දෙයක් විතරයි කියලයි මම හිතන්නෙ..

    පර බල්ලෙක්....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ පෝස්ට් එක දැකල උඹට මාරය ආවේස උනානම් ඒක අමතක කරපන් පුතේ....
    බලපන්
    තිරිසන්නු අතරේ රත්තරන් කොල්ලො ඉන්න හැටි...
    කියවල බලපන් තොට මොලේ තියෙනවනම් නියම කොල්ලො දාල තියෙන කමෙන්ට්ස් ටිකවත්.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    ලැජ්ජයි උඹ මගේ යාළුවෙක්... 06-01-2012 08:59 AM me wage jathiwadaya awussana unwa comments dala uda yawanna epa -pusliit

    මෙතන කොහෙද ජාතිවාදයක් ඇවිස්සිලා තියෙන්නෙ බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන කොහෙද ජාතිවාදයක් ඇවිස්සිලා තියෙන්නෙ බන්
    ඔය රෙප දීපු එකාට දෙවෙලක් මෝල් ක්ලාන්තය ආයෙ අහන්න දෙයක් නෑ...........!!!!!!!!:dull::growl:නැත්තං ඔය වගේ න-පුංසක ටෝකක් දේයැැ?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :( :(
    ඔහොම කරන මිනිස්සුන්ට ඕවා ආත්මයක් ආත්මයක් පාසා පල දෙනවා........
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    දුකයි මචන් ඒ කෙල්ල ගැන. ඇත්තටම මූ තිරිසනෙකුටත් අන්තයි. එකක් කියන්නම් මචන් උබේ යාළුවට කවදාවත් හරියන්නේ නම් නෑ,පලදෙනවා. උට නැත්නම් උගේ දරුවන්ට හරි ගෑනිට හරි පලදෙනවා.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    anee manda machan monawa kiyannda kiyala.. ei ban ada minissunge manussa kamak gudarma nette.. serama salli walta wikunanwa ban ada kale.. salli nisa wenas una yaluwek matat innw aban.. man hemadem uta kala.. bt antimata eka issaraha man P ekak una.. man itin mukut uta qwwet karann giyet ne ban. mokada man mona hari qwwanam mamt uge ganayatam wetenwane.mona karannda ban.. hemaoma eka wage nemene.

    ube oya kiyan kellat kiyahan eyage jiwite satutuin gewann lebewa kiyala MAX_XX qwwa kiyaala.. eki gena hoyal balahan tikak. netinam jiwite kala kanni kara gani..

    rep +
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය ලගින් යන සීන් එකක් මටත් වී තිබේ..... :yes: සෙට් වූ වෙලාවක කියන්නෙමි..... ;)