ලැජ්ජයි නෝනා.......

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියන් දෙදෙනෙකු කාන්තාවකගේ කනෙහි තිබූ කරාබු ජෝඩුවක් ගලවා ගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා.ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිය සැමියාගේ නඩුවකට මෝසමක් ගොනු කිරීමට මේ කාන්තාව අධිකරණයට පැමිණ ඇති අතර ගාස්තු ගෙවීමට ප්‍රමාණවත් මුදලක් ඇය සතුව තිබී නැහැ.

    අදාල කාන්තාව අධිකරණයේ දී මෙම නීතිඥවරියන් හඳුනාගෙන තමා පැමිණි කාරණාව ඔවුන්ට පැවසූ බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවට නීතිඥවරියන් තමාට දැන්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. තමා සතුව මුදල් නොමැති බව ඇය පවසා ඇති අතර, එසේනම් කනෙහි ඇති කරාබු ජෝඩුව මුදල් වෙනුවට ලබාදෙන ලෙස නීතිඥවරියන් කළ ඉල්ලීමට තමා එකඟ වූ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    හසින්තා සමන්තිකා යන පැමිණිලිකාරිය සිය කරාබු ජෝඩුව නීතිඥවරියන්ට ‍ ගලවා දෙනු අසල සිටි පිරිසක් දැක එය මහේස්ත්‍රාත් වෙත දන්වා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිඥවරියන් දෙදෙනා කැඳවා තර‍ෙය් අවවාද කර පැමිණිලිකාර කාන්තාවගේ කරාබු දෙක ආපසු ලබාදී ඇයට නිවස බලා යාමට මුදල් නොමැති බව පැවසූ හෙයින් ඒ සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

    http://offair.nethfm.com/article/25858#sthash.KEh5I7MS.dpuf

    මේ නෝනල දෙන්නගෙ නම් ශ්‍රීමති කොඩිකාරයි,තනූජා ලියනගේයි..

     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නීතිඥවරැ පිළිබදව නම් අත්දැකීම් බොහොමයි.
    සමහරැ කන්නෙ, බොන්නෙ, ජීවත් වෙන්නෙ සමාජෙ ඉන්න පොඩි මිනිස්සුන්ව හූරගෙන කාලා නේද කියල හිතෙනවා....:(:(
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    :baffled:වෘත්තීය ගරුත්වය කෙලෙසන මෙ වගෙ කටියට මීට වඩා දැඩි පියවර ගන්න ඔනි නේද...

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් අපේ තනුජකයා දුවගෙන එයි. :P

    11987153_886301051438766_7731440625523983096_n.png
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    නීතිඥවරැ පිළිබදව නම් අත්දැකීම් බොහොමයි.
    සමහරැ කන්නෙ, බොන්නෙ, ජීවත් වෙන්නෙ සමාජෙ ඉන්න පොඩි මිනිස්සුන්ව හූරගෙන කාලා නේද කියල හිතෙනවා....:(:(
    :yes::yes::yes:
    මේ තියෙන ක්‍රමයේ හැටියට, සමහරු හොදටම මිනිස්සුන්ව හූරගෙන කනවා, හරිම අසාධාරණ විදියට​,
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගැණු දෙන්නෙක් නිසා කරාබු ගැලෙව්වේ පිරිමි එකෙක් උනානම් එ් ගැනිට අැදුමුත් ගලවන්න වෙනවා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නීතිඥවරැ පිළිබදව නම් අත්දැකීම් බොහොමයි.
    සමහරැ කන්නෙ, බොන්නෙ, ජීවත් වෙන්නෙ සමාජෙ ඉන්න පොඩි මිනිස්සුන්ව හූරගෙන කාලා නේද කියල හිතෙනවා....:(:(

    :dull: manussakama mudala yata wena kaleka api inne
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    පසු තැවෙන්න එපා .. එන්න අප සමග ශානුද්රි මාතාව වන්දනා කරන්න
    දුක්ක දෝමනස්සයන් පවසන්න අගේ පිළිරුවට
    ය පිහිට වනු ඇත

    එන්න අපේ ත්‍රෙඩ් එකට
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ගැණු දෙන්නෙක් නිසා කරාබු ගැලෙව්වේ පිරිමි එකෙක් උනානම් එ් ගැනිට අැදුමුත් ගලවන්න වෙනවා.

    ;);););););););););)
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නීතිඥවරැ පිළිබදව නම් අත්දැකීම් බොහොමයි.
    සමහරැ කන්නෙ, බොන්නෙ, ජීවත් වෙන්නෙ සමාජෙ ඉන්න පොඩි මිනිස්සුන්ව හූරගෙන කාලා නේද කියල හිතෙනවා....:(:(

    Wadak na bn katha karala kalakanni
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ඉතිං නීතීක්න්ක්නයො නොමිලේ සේවය කරන්න ඔනෙද එතකොට ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    නීතිඥවරැ පිළිබදව නම් අත්දැකීම් බොහොමයි.
    සමහරැ කන්නෙ, බොන්නෙ, ජීවත් වෙන්නෙ සමාජෙ ඉන්න පොඩි මිනිස්සුන්ව හූරගෙන කාලා නේද කියල හිතෙනවා....:(:(

    :( aththa kathawa macho :)
     

    Similar threads