ලැජ්ජයි මහරජ

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    oya wage thuppahi 2.50 he wada misak wena monawada me wage president kenek gen me wage anduwakin balaporoththu wennada ban?

    oya wage hangi muththan, jilmart karagena eda wela nadaththu karan raja karana anduwak ne ada lankawe thiyenne

    :no::no:
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    ඇත්ත මචන්... :yes::yes:අනේ මන්දා ලන්කාවට ඉස්සරහට මොනවා වෙයිද කියලා...:dull::dull:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    වැඩේ නම් අම්බ සක්කිලි වැඩක් තමා මචන්ලා/ හැබ්යි ඔතන වැරැද්ද ආමි එකේ නෙවෙ. පාහර සක්කිලි දේශපාලනේ. ෆොන්සේකා ආමි එකෙන් ඉවත් කලේ සියලු තනතුරු හා නිලවලින් ඒ පදනම මත ‍යුද හමුදාවට ඔතන ඒ ෆොටෝ එක ගහන්න බෑ.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොතරම් හතුරෙකුගෙ(තමන්ට හිතවාදි නොවුනත්) ඔහු කලින් සිටි හමුදාපති එපමණක් නොව යුද්ධය ජයග්‍රහනයට නායකත්වය දුන් හමුදාපති ඉතින් කොහෙ හරි හිටිපු අයගේ නම් / ජායාරුප දානවා නම් හිටපු කෙනා කාගෙ කවරෙකු වුනත් සියලුම අයගෙ ජායා රුප එහි තිබිය යුති වෙනවා එහෙම නැතිනම් කියන්න "අපට හිතවාදි අයගෙ" හිටපු හාමුදාපතිවරුන් කියලා

    මෙක අපි චන්දිකාගේ ජයාරුපයත් ශ්‍රිලංකා නිදහස් පක්ශයෙ නයකයන්ගෙන් ඉවත් කොට තිබෙනවා දැක්කා සිරිමා බන්ඩාරනායකගෙන් පසු කෙලින්ම මහන්ද රාජපක්ස එකපාරටම මතුවෙනවා 1994 - 2005 දි නායකයා කව්ද?
    :(
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade ascharya balagena hita palla ban adanne natiwa.....issarahata penei eka. maha raja kiyanne ekane.api ehema imu ban....ehema iddi mara pahasui....
     

    earl007

    Member
    Aug 6, 2013
    422
    31
    0
    සරත් ෆොන්සේකා කියන හමුදාපති වරයාට හැමෝම ගරු කල යුතුය
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    ආශ්චර්‍යය තමයි මචන්.. සරත් ෆොන්සේකා ආන්ඩුවට විරුද්ධ උන ගමන් රාජ ද්‍රෝහියෙක් උනා. ඉතිහාසෙන් අයින් කරලා දැම්මා.. ආන්ඩුවට පැන්නා නම් මෙලහට ලොකු ඇමති කමකුයි, වැඳුම් පිදුම් සත්කාර ඔක්කොම ලැබෙනවා.. එතකොට දේශප්‍රේමියෙක් !


    2s69895.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට මොලේ හොද නැද්ද යකුනෙ,ෆොන්සෙකව කොඩ් මාශල් කරල තියෙන්නෙ.තරු ගැලෙවුවට පස්සෙ පින්තුර ගහන්ඩ පිස්සුද. :P:P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    The things that will destroy America are prosperity-at-any-price, peace-at-any-price, safety-first instead of duty-first, the love of soft living, and the get-rich-quick theory of life.
    newsflash! it's not USA it's SRI LANKA and it's dying because of this "RAJAPASSA" :growl::growl::growl:
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    සරත් ෆොන්සේකා කියන හමුදාපති වරයාට හැමෝම ගරු කල යුතුය :yes::yes: