ලැජ්ජයි ශ්‍රී ලංකා ක්‍රිකට්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    1)https://en.wikipedia.org/wiki/Whataboutism
    2) Its about raising awareness. (In this particular case scenario its all about standing in solidarity with black players.)
    If some person hates or disgusts another group of people based only on ethnicity, he is a racist.


    This is not about BLM. This is all about acknowledging the feelings of black players and standing in solidarity with them. (CSA has had several issues with racism . Several of current blcck players have faced racism. Darren Sammy has been abused racially during IPL . ) The cricketing world is a brotherhood, we don't want to be an outsider.
    ------ Post added on Oct 30, 2021 at 9:59 PM
    OK, I understood, brother :yes: :)(y)
     
    • Like
    Reactions: senal neveyi

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Good decision. This kneeling thing is getting too much. කව්රුත් කාටවත් ඕනෙ විදියට දණ ගහන් ඉන්නෙ මොකටද
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ලැජ්ජයි පැතුම්😂😂😂
    IMG_20211031_085419.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Good decision. This kneeling thing is getting too much. කව්රුත් කාටවත් ඕනෙ විදියට දණ ගහන් ඉන්නෙ මොකටද
    දණ නමලා තියෙන්නේ ජාතිවාදය විරුද්ධව
    ඒකේ තියන වැරැද්ද මොකක්ද
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ලෝකයෙන්ම කොන් වෙන වැඩක්. කලු ජාතියකන්ට විතරක් නෙමේ සියලු ජාතිවාදයන්ට විරුද්දව තමයි දණ නමන්නේ
    ehenam ai blacklivesmatter kiyanne everylivesmatter kiyanna puluwanne
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දණ නමලා තියෙන්නේ ජාතිවාදය විරුද්ධව
    ඒකේ තියන වැරැද්ද මොකක්ද
    ඒක කළේ නෑ කියලා pressure කරන එක හරිද එතකොට? අනික දණ ගැහුවේ නෑ කියලා වෙන අපරාදේ මොකක්ද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒක කළේ නෑ කියලා pressure කරන එක හරිද එතකොට? අනික දණ ගැහුවේ නෑ කියලා වෙන අපරාදේ මොකක්ද?
    කළු ජාතිකයන්ට කරන අපහාස හරිද එතකොට. කණ්ඩායම් හැගීමක් නැද්ද