ලැජ්ජාවේ පන යනවා යකෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලැජ්ජාවේ පන යනවා යකෝ

    10464148_740452442664008_7058793052309640310_n.jpg

    :D:D:D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ෆේස්බුක් එකේ මචං චැට් එකනම් චාටර්. අපි පටන් ගත්ත චැට එකක් ඩිලීට් කරත් අපේ පැත්තෙන් විතරයි ඩිලීට් වෙන්නේ. අනිත් අයගේ අකවුන්ටස්වල ඔක්කොම තියෙනව. :shocked: මම දැන් යූස් කරන්නෑ. :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ලොල් උබට ඕනේ කොහොමද ? උබේ msg ටික delete කරාම. ලෝකේ අනිත් ඔකොම msg ටික delete වෙන්නද
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    ලොල් උබට ඕනේ කොහොමද ? උබේ msg ටික delete කරාම. ලෝකේ අනිත් ඔකොම msg ටික delete වෙන්නද

    ලෝකෙම නෙමේ මචං. අපි කාත් එක්ක හරි ප්‍රයිවට් චැට් එකක් ආරම්බ කරොත් අපි අපි පටන්ගත්ත චැට් එක ඩිලීට් ‍කරොත් අනිත් කෙනාගෙ පැත්තෙනුත් ඒක ඩෙල් වෙන්න ඕන ඒකයි මම කිව්වේ. තේරුන්නැත්නම් නැවතත් හරියට කියවල බලපන්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලෝකෙම නෙමේ මචං. අපි කාත් එක්ක හරි ප්‍රයිවට් චැට් එකක් ආරම්බ කරොත් අපි අපි පටන්ගත්ත චැට් එක ඩිලීට් ‍කරොත් අනිත් කෙනාගෙ පැත්තෙනුත් ඒක ඩෙල් වෙන්න ඕන ඒකයි මම කිව්වේ. තේරුන්නැත්නම් නැවතත් හරියට කියවල බලපන්.

    උබ chat කරන්නේ තනියෙන් නෙමෙයිනේ. තව එකෙක් එක්ක. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් chat කරන්නේ. එතකොට උබ delete කර කියලා අනිත් එකාගේ එක delete කරන එක හරිද ? එක මොන තරම් ගොන් වැඩක් බං. එක හරියට නිකන් උබේ 4න් යවපු msg එකක් delete කරාම ඒ msg එක හම්බුනා එකාගේ msg එකත් delete වෙනවා වගේ වැඩක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඒක කරන්න බෑනෙ බං.. මොන චැට් එකෙත් History එක මකන්න පුළුවන් තමන්ගෙ විතරනේ.. අනුන්ගෙ Histoy මකන්න බෑනෙ.. එහෙම මකන්න පුළුවන් නම් ඒක අසාදාරණයි.. එතකොට අනිත් කෙනාගෙ එකවුන්ට් එකත් අපේ අතට ගියා වගේනේ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒක කරන්න බෑනෙ බං.. මොන චැට් එකෙත් History එක මකන්න පුළුවන් තමන්ගෙ විතරනේ.. අනුන්ගෙ Histoy මකන්න බෑනෙ.. එහෙම මකන්න පුළුවන් නම් ඒක අසාදාරණයි.. එතකොට අනිත් කෙනාගෙ එකවුන්ට් එකත් අපේ අතට ගියා වගේනේ..
    :yes::yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උබ chat කරන්නේ තනියෙන් නෙමෙයිනේ. තව එකෙක් එක්ක. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් chat කරන්නේ. එතකොට උබ delete කර කියලා අනිත් එකාගේ එක delete කරන එක හරිද ? එක මොන තරම් ගොන් වැඩක් බං. එක හරියට නිකන් උබේ 4න් යවපු msg එකක් delete කරාම ඒ msg එක හම්බුනා එකාගේ msg එකත් delete වෙනවා වගේ වැඩක්

    උගේ ඒව ඕන නෑ අවශ්‍යතාවය තියන කෙනාගේ ඒව ඩිලීට් වෙන්න ඕන දෙපැත්තෙන්ම. ඔය වගේ සෑහෙන්න ප්‍රයිවසි ප්‍රශ්න තියෙනව එෆ්බී එකේ. ඒකයි මම වැඩියමත් යූස් කරන්නැත්තේ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඒක කරන්න බෑනෙ බං.. මොන චැට් එකෙත් History එක මකන්න පුළුවන් තමන්ගෙ විතරනේ.. අනුන්ගෙ Histoy මකන්න බෑනෙ.. එහෙම මකන්න පුළුවන් නම් ඒක අසාදාරණයි.. එතකොට අනිත් කෙනාගෙ එකවුන්ට් එකත් අපේ අතට ගියා වගේනේ..

    අපේ ඒව අයින් උනාම අති මචං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ඒව අයින් උනාම අති මචං.
    එහෙම කලත් අසාධාරණයිනේ මචෝ.. අනිත් කෙනාගෙ එකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නෙ එයාට ඕන විදියටනේ.. එයාට ඕන නම් තමා එයා Chat History එක මකන්නෙ.. දැන් ඒ Chat Hitory එක උඹට එපා කියමුකො.. සමහර විට ඒ Chat History එක අනිත් කෙනාට වැදගත් වෙන්න පුළුවන්නේ..:)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උගේ ඒව ඕන නෑ අවශ්‍යතාවය තියන කෙනාගේ ඒව ඩිලීට් වෙන්න ඕන දෙපැත්තෙන්ම. ඔය වගේ සෑහෙන්න ප්‍රයිවසි ප්‍රශ්න තියෙනව එෆ්බී එකේ. ඒකයි මම වැඩියමත් යූස් කරන්නැත්තේ.

    aozQrm3_460sa_v1.gif
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එහෙම කලත් අසාධාරණයිනේ මචෝ.. අනිත් කෙනාගෙ එකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නෙ එයාට ඕන විදියටනේ.. එයාට ඕන නම් තමා එයා Chat History එක මකන්නෙ.. දැන් ඒ Chat Hitory එක උඹට එපා කියමුකො.. සමහර විට ඒ Chat History එක අනිත් කෙනාට වැදගත් වෙන්න පුළුවන්නේ..:)

    නෑ නෑ බන් මම කියන්නේ චැට් එක පටන්ගත්ත එකාට ඕන නම් තමන්ගේ චැට් හිස්ට්‍රි එක මකන්න පුලුවන් වෙන්න ඕන දෙපැත්තෙන්ම. ඒකට අනිවා අයිතියක් තියනවා චැට් එක සම්බන්ද උන ඕන කෙනෙක්ට. ගොඩක් චැට් රූම්ස්වලත් ඕක තියනෙව. ෆේස්බුක් කියන්නේ මළ විකාරයක්. අපි ඔන්ලි මී විදියට දාල අපේ ෆොටෝ එකක් පබ් කරත්. ඒක ලෝකේ ඕන තැන ඉඳන් විව් කරන්න පුලුවන්. php හර් මොනයක්ම ක්‍රමයකින් හරි ඒක අදාල තත්ව යටතේද විව් වෙන්නේ කියන දේ හොයල බන්නෑ. සමහර විට ප්‍රොසෙසින් පවර් වැය වෙන නිසා වෙන්න පුලුවන්. ඒත් ඒක හොඳදෙයක් නෙමේ. ඔය වගේ කියනව නම් සෑහෙන්න දේවල් තියෙන කියන්න.