මම දැන් යූස් කරන්නෑ. 

ෆේස්බුක් එකේ මචං චැට් එකනම් චාටර්. අපි පටන් ගත්ත චැට එකක් ඩිලීට් කරත් අපේ පැත්තෙන් විතරයි ඩිලීට් වෙන්නේ. අනිත් අයගේ අකවුන්ටස්වල ඔක්කොම තියෙනව.මම දැන් යූස් කරන්නෑ.
![]()
ලොල් උබට ඕනේ කොහොමද ? උබේ msg ටික delete කරාම. ලෝකේ අනිත් ඔකොම msg ටික delete වෙන්නද
ලෝකෙම නෙමේ මචං. අපි කාත් එක්ක හරි ප්‍රයිවට් චැට් එකක් ආරම්බ කරොත් අපි අපි පටන්ගත්ත චැට් එක ඩිලීට් කරොත් අනිත් කෙනාගෙ පැත්තෙනුත් ඒක ඩෙල් වෙන්න ඕන ඒකයි මම කිව්වේ. තේරුන්නැත්නම් නැවතත් හරියට කියවල බලපන්.
ලෝකෙම නෙමේ මචං. අපි කාත් එක්ක හරි ප්‍රයිවට් චැට් එකක් ආරම්බ කරොත් අපි අපි පටන්ගත්ත චැට් එක ඩිලීට් කරොත් අනිත් කෙනාගෙ පැත්තෙනුත් ඒක ඩෙල් වෙන්න ඕන ඒකයි මම කිව්වේ. තේරුන්නැත්නම් නැවතත් හරියට කියවල බලපන්.
ඒක කරන්න බෑනෙ බං.. මොන චැට් එකෙත් History එක මකන්න පුළුවන් තමන්ගෙ විතරනේ.. අනුන්ගෙ Histoy මකන්න බෑනෙ.. එහෙම මකන්න පුළුවන් නම් ඒක අසාදාරණයි.. එතකොට අනිත් කෙනාගෙ එකවුන්ට් එකත් අපේ අතට ගියා වගේනේ..

උබ chat කරන්නේ තනියෙන් නෙමෙයිනේ. තව එකෙක් එක්ක. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් chat කරන්නේ. එතකොට උබ delete කර කියලා අනිත් එකාගේ එක delete කරන එක හරිද ? එක මොන තරම් ගොන් වැඩක් බං. එක හරියට නිකන් උබේ 4න් යවපු msg එකක් delete කරාම ඒ msg එක හම්බුනා එකාගේ msg එකත් delete වෙනවා වගේ වැඩක්
ඒක කරන්න බෑනෙ බං.. මොන චැට් එකෙත් History එක මකන්න පුළුවන් තමන්ගෙ විතරනේ.. අනුන්ගෙ Histoy මකන්න බෑනෙ.. එහෙම මකන්න පුළුවන් නම් ඒක අසාදාරණයි.. එතකොට අනිත් කෙනාගෙ එකවුන්ට් එකත් අපේ අතට ගියා වගේනේ..
අපේ ඒව අයින් උනාම අති මචං.

උගේ ඒව ඕන නෑ අවශ්‍යතාවය තියන කෙනාගේ ඒව ඩිලීට් වෙන්න ඕන දෙපැත්තෙන්ම. ඔය වගේ සෑහෙන්න ප්‍රයිවසි ප්‍රශ්න තියෙනව එෆ්බී එකේ. ඒකයි මම වැඩියමත් යූස් කරන්නැත්තේ.
එහෙම කලත් අසාධාරණයිනේ මචෝ.. අනිත් කෙනාගෙ එකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නෙ එයාට ඕන විදියටනේ.. එයාට ඕන නම් තමා එයා Chat History එක මකන්නෙ.. දැන් ඒ Chat Hitory එක උඹට එපා කියමුකො.. සමහර විට ඒ Chat History එක අනිත් කෙනාට වැදගත් වෙන්න පුළුවන්නේ..