ලැජ්ජාවේ සන්තෝසේ බෑ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලැජ්ජාවේ සන්තෝසේ බෑ

    නොදන්නා ගුන දර්ම කවරකගෙන් හෝ ඉගනිම වරදක්ද ?අවමානයක්ද ?
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙය ඔබලාට කරදරයක්නම් සමා වි මකා දමන්න.] ජනපති වරැන්ගේ දරැවන් ක්‍රිඩා තරගයන් සදහා මාද්‍ය විකාසන අයිතින් ලබා ගනිද්දි.ඔවුන්ගේ දරැවන් ප්‍රසිද්ද ක්‍රිඩාවන් වල යෙදෙද්දි.තමන්ගේ පුදේශ වල ක්‍රිඩා පිටි ඉදි වෙද් දි.තම දරැවන් ක්‍රිඩාවේ යෙදේදි ආඩම්බරව බලා සිටින විටදි [ ඒවාත් අවශ්‍යයයි ඒවා එපා කියනවා නොවේ ]සපත්තුවක්වත් නොමැතිව තරග වැදුනු මෙම මෙම ශ්‍රි ලාංකික ක්‍රිඩකයා ක්‍රිඩාවේ යෙදුනු සැටි විදෙස් ක්‍රිඩකයාගේ දැස් යොමු වි ඔහුට තම පා වහන් යුගල ගලවා දිම තරම් ඔහුගේ මනුෂෂ්‍යයත්වයේ ඉහලම ගති ගුනයක් වුවත්.එය අපට ආදර්ශයක් වුවත්. එය අපට අවමානයක් නොවේ ද? මෙය උපුටා ගැනිමකි
    [ ලාංකීය ප්‍රෝඩාකාරී දේශපාලනේ නිරුවත

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ ඔබ දකින්නේ වත්මන් රජය මෙරට ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ ප්‍රෝඩාව මහාජනයා ඉදිරියේ තබා ඇති අවස්ථාවක මේ දිනවල කොළඹදී පැවැත්වෙන ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගවාලියේදී ලක් මවගේ දරුවන් සපත්තු කුට්ටමක් නොමැතිව නිරුවත් දෙපය්න් අන්තර් ජාතික කීඩකයන් හා තරග වැද රටට කීර්තියක් ලබා දෙන අකාරයය්. චායා රූපයේ දකුණු පස බැලුවිට චීන ක්‍රීඩකයකු විසින් එවන් පාවහන් රහිතව දිව ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට තමන්ගේ පාවහන් යුගලයක් පරිත්‍යාග කොට එම පාවහන් යුගල සමග ඔහු හා චායරූපයකට මූණ දී ඇති ආකාරය ඔබට දැකගත හැකි. මේ රටේ ජනතාව ජීවත්වීමට පවා අසීරුව සිටිද්දී කොටි ගණන් මහජන මුදල් නිකරුනේ ඵල රහිත "මෝඩ සංදර්ශන " සදහා නාස්ති කරන අප රටේ දේශපාලකයන්ට ලැජ්ජාවක් කියා දෙයක් තිබේ නම් මෙය කොතරම් ලජ්ජාවිය යුතු අවස්ථාවක්ද? ඔබ මොවුන්ට චන්දය පාවිචිචි කරා නම් චන්ද දායකයකු ලෙස ඔබ ඊටත් වඩා ලජ්ජා විය යුතු නොවේද? ] [ මෙය උපුටා ගැනිමක්
    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    7953_370651579655954_539767354_n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ehenam ban indiyawe inne ran henden kiri bona ekage idala masetama kiri bidak bonna beri kena dakwa. ewata moko kiyanne. ubala me eka ekage contract walata post danawa.

    oya tendulkar. dhoni army eke loku post aragena tiyenne. ewata mokawath kiyanne neththe ei. thopi thama ban bala thanhawen kehagana rilaw. oya wage dewal godak ratawala wenawa. ekata methana boruwata puka uda dagena post danwa.

    weda karu nam deepan mekata answer ekak.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ehenam ban indiyawe inne ran henden kiri bona ekage idala masetama kiri bidak bonna beri kena dakwa. ewata moko kiyanne. ubala me eka ekage contract walata post danawa.

    oya tendulkar. dhoni army eke loku post aragena tiyenne. ewata mokawath kiyanne neththe ei. thopi thama ban bala thanhawen kehagana rilaw. oya wage dewal godak ratawala wenawa. ekata methana boruwata puka uda dagena post danwa.

    weda karu nam deepan mekata answer ekak.
    Meke Thiyana Yatharthaya Umba therum Aran Ne.Eka therum Ganna Oni Hadawathin Misak Hegeem Walin Nemeyi