ලයිට් බිල ගෙවන්න බෑ හදුන්නෙත්ති ගුගුලයි!!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    LINK

    475280242_1158940488930340_323752922178048182_n.jpg

    බෑ කියලා බෑ !
    + බෑ කියල මම නොගෙවා හිටියොත් කපලා ගියාම ඔයාද ගෙවන්නේ?
    + මම විතරක් නොගෙවා හිටියට වැඩක් තියේවි ද?
    + දැන් පඩියෙන් බිල් ගෙව්වාම කන්න ඉතිරි වෙන්නෙනෑ !
    + ඇමැතිවරුන් බිල් නොගෙව්වාම කපන්නෙ නෑ අපිට විතරයි මේ ඔක්කොම !
    + ආන්ඩුව පටවන ඔක්කොම අපි දරාගෙන ඉන්නෙ කොහොමද ?
    👆
    මේ දවස් වල ජනතාවට තියෙන ප්‍රශ්න !
    ඔයගොල්ලො මොකුත් කරන්නෙ නැද්ද
    මේ විදුලි බිල් වැඩි කරපු එකට !
    අපෙන් අහන ප්‍රශ්නෙ !
    ඔව් අපිත් කරන්න ඉන්නේ ලොකු වැඩක් !
    මම විතරක් නොගෙවා හිටියොත් අරක වෙයි
    මේක වෙයි කියා කියා කල්පනා නොකර ගමේ මාලිමාවෙ නියෝජිත සහෝදරයා හෝ සහෝදරිය පොඩ්ඩක් හමුවෙමු නේද?
    කතා කරලා ගේම ගහමු !
    image.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    we did not lie .
    did not state ex president used USD 10 million cars and by auctioning can fund Budget!!
    12 lack Vits
    fuel Price at port of discharge can be fuel price ? what about operational charges of cpc

    did we elect people who canot understand basics or voters taken for ride. I prefer second option as first will be fatal for our economy this time(unlike GR )