ලැජ්ජාව බිමින් තියලා එන්න

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    කතා කරන විදිහනම් අන්තිමයි....UNP ට මෙහෙම ගොඩ දාගන්නනම් බැරි වෙයි.....:no::no::no:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හපොයි දෙයියනේ ඩී.එස් සෙනානායක හිටියා නම් වැලලෙනවා අනේ මම හදපු පක්ශෙට වෙච්ච දෙයක් කියලා :sorry::baffled:


    ප්‍රසිද්ද වේදිකාවේ පොඩි ලමයි හාමුදුරුවෝ ලග තියන් කිසිම හිරිකිතයක් නැතුව ගොන්ජා කුනුහර්ප දෙසනවා.එක මොන තරම් පහත් තත්වෙට වැටිලද :(
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    maxresdefault.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කවුරුත් උඹේ ත්‍රෙඩ් කියවන්නෙ නෑ. උඹට තේරෙනෙ නැද්ද මිනිස්සු ඔය බොරු බයිලා වලට රැවටෙන්නෙ නැ01.jpg