ලැජ්ජා නැද්ද....

TopSpeed>>>>

Banned
Feb 17, 2010
178
1
0
BUT THIS TRUE!!!! IT REALLY HAPPENED AND IAM THE 3RD GUY WHO DIED BECAUSE OF THIS.

RIGHT NOW IAM WRITING FROM HELL!!!!
 

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බොලට ලැජ්ජා නැද්ද....
    මේකේ ත්‍රෙඩ් 10ක් විතර තියෙනවා විකාර එස්.එම්.එස් එකක් ගැනයි කෝල් එකක් ගැනයි කියල..
    ඇයි බන් ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ?

    Kiyala wedak nehe ban. ehema puluwan nam Prabha wa maranna ape ranaviruvo mechchrara duk vidinna onada???:yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    මේවගේ ත්‍රෙඩ් දැම්මා කියලා වෙන හොදේ මොකක්ද?
    මේක නිකන් කට කතාවක් විතරයි...
    අනික ඔනෙම එකෙක්ට තෙරෙනවා මේක ප්‍රායොගික නෑ කියන එක...
    එක තේරුම් ගන්න බැරිනම් ඉතින් මට කරන්න දෙයක් නැ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ මංද බං... මොකක් හරි මේල් එකක් දැක්කම ඒක ෆෝවර්ඩ් කරනකම් සිහියක් නෑ... ෆේස්බූක් එකෙන් ගොබ්බ මැසේජ් එකක් යැව්වෙ නැත්තම් නින්ද යන්නෙ නෑ...

    අන්තිමට TRC එකෙන් රිප්ලයි එකක් ආවම අනේ සොරි කියල යවනව. දූසමාන ආරංචි පැතිරෙන්නෙ ඔහොම තමයි.