ලැජ්ජා හිතෙනවා
MCC ගැන විමල් , ගම්මන්පිල, තිස්ස ජනනායක කියපුවා මතකද?
යුද්ධෙ යෙන් බැරි උනදෙ පෑනෙන් කරනවා කියලාකීවෙ
මන් ඕවා විස්වාස කරා බන්
දැන් උන්ම 70% හොදයි කියනවා
මෙව ඇහෙද්දී මට ලැජ්ජා හිතෙනවා මන් රැවටුනා කියලා
උබලට ඒම ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?