ලැජ්ජා හිතෙනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලැජ්ජා හිතෙනවා

    MCC ගැන විමල් , ගම්මන්පිල, තිස්ස ජනනායක කියපුවා මතකද?
    යුද්ධෙ යෙන් බැරි උනදෙ පෑනෙන් කරනවා කියලාකීවෙ
    මන් ඕවා විස්වාස කරා බන් :sorry:
    දැන් උන්ම 70% හොදයි කියනවා
    මෙව ඇහෙද්දී මට ලැජ්ජා හිතෙනවා මන් රැවටුනා කියලා
    උබලට ඒම ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    රැවටෙන්නෙ කොහොමද.උඹ ජන්දෙ දුන්නෙ සජ්‍ජට නේ..අාඩම්බර වෙයන්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රැවටෙන්නෙ කොහොමද.උඹ ජන්දෙ දුන්නෙ සජ්‍ජට නේ..අාඩම්බර වෙයන්..

    මන් ගොටට චන්දෙ දුන්නෙ :rolleyes:
    එකනම් අවුලක් නෑ
    අර පක්කු දෙන්නට නම් හෙලුවෙන් හිටොලා ගල් ගහන්න ඕන
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මන් ගොටට චන්දෙ දුන්නෙ :rolleyes:
    එකනම් අවුලක් නෑ
    අර පක්කු දෙන්නට නම් හෙලුවෙන් හිටොලා ගල් ගහන්න ඕන

    ඵහෙමද..මම නම් ඵකෙක්ටවත් දුන්නෙ නෑ..