ලැජ්ජ නැති නායකයා

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
අඩෝ අපේ රනිල් මහත්තයාට මුකුත් කියන්න එප....
 

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කඩ්ඩ බැරි එකා පල, ටයර් කාරය පල, හම්බන්තොට ගොබ්බය පල, නිධන් හොරා පල, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් පල, huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    හම්බන්තොට ගොබ්බය මහින්ද මාමා නෙවැ බන්.....:lol::lol:
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඔව් ඔව්, අර ගම්මට්ටම් බිම්මට්ටම් කාරයට දීපන්. අර නිධන් ගොඩ දැම්මෙ. ඌ උගෙ තාත්තගෙ යුගයක් ගේනවලු. අපිට ටයර් වල තමය් අවසන් ගමන් යන්න වෙන්නෙ

    මතකද හෙල්පින් හම්බන්තොට............
    00020356.gif
     
    • Like
    Reactions: hcf

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එක නායකයෙක් යටතේ ඉන්නවාට වඩා නායකයන් රාශියක් යටතේ ඉන්න එක හොඳයි.මම කියන්නේ පක්ෂේ ප්‍රධාන නායකයන් 10 දෙනෙක් ඉන්න ඕනි.අවුරුද්දකට පාරක් මේක මේ දහදෙනා අතරේ මාරු වෙන්න ඕනි.එතකොට එක්කෙනෙක්ට වසර 10කින් පස්සේ තමයි නායකත්වය ලැබෙන්නේ.අනිත් එක වසර දෙකකින් එකෙක් එලියට ගිහින් අලුත් එකෙක් ඇතුලට එන්න ඕනී.අපේ රටේ නායකත්වයටත් උචිත මේක.මොකද අපේ රටේ බිහිවෙන නායකයො මිනිමරුවො, දූෂිත පල් හොරු, අවනීතිකයෝ.ඒක නිසා මේ අයගේ බලය සීමා වෙනවා.ප්‍රතිපත්ති නායකයන් වෙනස් වෙන කොට වෙනස් නොකල යුතුයි.මාක්ස්වාදි රටවල් කඩා වැ‍ටුනේ වසර ගානක් එක ඒකාධිපතියෙක් මත යැපීම නිසා.ඒ අය ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයට සමගාමිව වසරක නායකත්ව හුවමාරුවකට ගියානම් සමහර විට ධනවාදය අබිබවා යන්නත් තිබුනා.
    රනිල් දිගටම නායකත්වයේ ඉන්න එක කරූට සහ රුක්මන්ට අසාධාරනයක් කියලයි මට හිතෙන්නේ.ඒක නිසා මේක මාරුවෙන ක්‍රමයක් හදන එක හොඳයි.නායක්ත්ව මන්ඩලයකට ගියානම් ඉවරයි.සරත් ෆොන්සේකටත් එජාපයේ තැනක් දීලා ඇතුලට ගත්තනම් හුවමාරු ක්‍රමයක් යටතේ නායකත්වයට එන්නත් පුලුවන් වසරකට විතර
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මං හිතන විදිහට පක්ෂ නායකත්වයේ විශාල දුර්වලතා තියන බව ඈත්ත......:yes:
    ඒත් ඊටත් වඩා පක්ෂයේ ප්‍රතිපත්ති රටට කාලයට හා පොදු ජනතාවට ගැලපෙන පරිදි සකස් විය යුතුයි.....නැතහොත් සජිත් නායකත්වයට පත් වුවත් පක්ෂ ප්‍රතිපත්ති වෙනසකින් තොරව ලොකු වෙනසක් නරන්න අමාරුයි....:cool::cool:
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    නායකත්වය මත රඳා පවතින දේශපාලනය සහ රාජ්‍ය පාලනය යල් පැන ගිය එකක්.මේක නිසා රටවල් අසාර්ථක වෙමින් පවතිනවා.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මමත් හිතන්නේ නෑ මචන් ඕක කරුට දීල හරි යඊ කියල ,ඕක හරියන්නේ සජිත්ටම තමය් :cool::cool::cool::cool::cool::cool:

    ane ban mokata dennath me sakkiliyawa ayn karala inna wenawane
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රනිල් තමන්ගේ තුන්මාසෙ දානෙන් පස්සේ නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා ලඛිතවම පොරොන්දුවක් දෙන්න කැමතියිලු... :lol:

    එහෙම කියල තියෙද්දි උද්ඝෝෂණය කරන එක වැරදියි...
    :no:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරු කියන්න ඕන නැහැ මමත් නොම්බර එකේ UNP කාරයෙක්
    මේ පො@න හැත්ත හින්ද මටනම් දැන් එහෙම කියන්නත් ලැජ්ජයි
    අර රනිල් කියන උලම මේක දාල යන්නෙත් නැහැ.
    රැස්වීමක ගිහින් පන ඇතිව කතාකරගන්නවත් බැහැ
    හැබැයි ජාත්‍යන්තරව ලොකු පිළිගැනීමක් තියනවලු.
    ඉතින් මොනවා කරන්නද තමුන්ගේ රටේ තමුන්ගේ පක්ෂේ පිළිගැනීමක් නැතුව.
    අනෙකා සජිතා.
    උගේ සේරම සද්ද තමුන්ගේ පක්ෂේ නායකයට විතරයි.
    ආණ්ඩුව මෙච්චර පිස්සු කෙලිනවා ඌට ඒවා පෙන්නේ නැහැ.
    ඌ හම්බන්තොට ළමයින්ගේ මන්ද පෝෂණයයි ,ගෑනුන්ට මහන මැෂින් දීමයි ඇරෙන්න කතා කරන්න දෙයක් නැහැ.
    උගේ කෙරුවාව බලාගන්න පුළුවන් හෙට අනිද්දා චන්දෙ තිබුනහම.
    ඔන්න රටක් හදන්න යන පක්ෂෙක ඉන්න නායකයෝ දෙන්න.
    කරු ගැන නම් කතාකරල වැඩක් නැහැ.
    18 අරන් ගිහින් දෑත ශක්තිමත් කරලා පක්ෂේ කාල අන්තිමේට පචවෙලා ආපහු අවා.

     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    sajth is the man.......korahe kimbullu balannnatiwa hitapalla............


    NEXT PRESIDENT...........SAJITH PREMADASA..............
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    itin ban ehemai kiyala kaatada UNP eke leadership 1 denna kiyanne? karu tada? oo anduwata panalane ayet awe. ranilmai deputy leadership 1 dunnet.
    sajith wage pal horekuta dennat ba. anika uta karanna puluwan deyak tiyenawada?
    okkoma diha baluwama ranil witarane ban meka karanna puluwan ekekuta inne. poddak saadaaranawa hitapallako
     
    Last edited: