ලැජ්ජ වෙමි... කෝප වෙමි... දුක් වෙමි...

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ttttttttttttttttttuuuuuuuuuuuuuuuuuuuu.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවශ්‍ය තැනදි පෙනේ පුප්පල පොඩ්ඩක් බය කෙරුවට කමක් නෑ. :yes::yes::yes:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    පුළුවන් විදිහට අපිවත් වලෙන් ගොඩ එන්න උත්සහ කරමු මචං............
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43


    [FONT=&quot]සිංහලයෙක් වෙනුවෙන් එකෙක් කතා කරන හැම විටම ඒකට බාල්දිය පෙරලන්නේ තවත් සිංහල අවජාතකයෙකි... [/FONT]


    * හරි හමන් නායකත්වයක් නැති වීම​
    * නායකයින් යැයි කියා ගන්නා පාවාදෙන්නන්ට රැවටීම​
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දෙස පාලුවෝ කරේ එදත් අදත් සුළු තර ජන්ද වලට බය වෙලා උන්ට ඕනි ඕනි විදහට නටන්න දීපු එක.බහුතරය සිංහල කියන එක උන්ට ොඅමතක උනා .කොටියා උතුර ඉල්ලනකොට උට උතුර තම්බියාට නැගෙනහිර සහ මන්නාරම විල්පත්තුව. දේසපාලුවෝ පරමායුස විදලා අවිරුදු 80ක් 90ක් ඉදලා මැරිලා යයි .අපිත් ටික කාලයක් ඉදලා මැරිලා යයි නමුත් හිතපල්ලා මචන්ලා අනාගතේ උපදින එවුන් උපදින්නේ අරාබිය වගේ කාන්තාරෙකනම් ෂරියා ක්‍රියාත්මක වෙන රටකන්ම් උන්ට ගහක් කොලක් දකින්න හම්බ වෙන්නේ පොත් වලින් විතරක් නම් උන් එදාට සාප කරයි .
    අදුරට සාප නොකර එක පහනක් වත් පත්තු කරන්න ට්‍රයි එකක් දෙමු
    :no::no::no::no:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Forward below message to your friends and support us to achieve this goal.



    Lend Your Hand For Wilpattu. This is the time, Wilpattu asking for your affection. Local government will never try to stop Wilpattu disaster so we are getting together to reach international level support.
    Please Be with Us. Share our post and support petition. Be a part of Nature.
    Click on below Link or Sign button which is on our Fb page.
    Petition Link : https://www.change.org/p/save-wilpattu-national-park
    Fb Page: https://www.facebook.com/protect.spirit.of.wilpattu/