ලැජ්ජ_නැද්ද?_ Labbe Productions new song

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඒහ් ධරත බොලයි ආණ්ඩුව හොරෙන්ම ඒකත් ආපහු වික්ක වත් ද? :angry:

    2010 හිටියෙ කගේ අන්ඩුද සුදු?

    About Us - Litro Gas
    The Company was set up as a joint venture where the multinational Shell acquired a 51% shareholding and the Government of Sri Lanka (GOSL) retained the balance 49% stake. Litro Gas Lanka Limited (LGLL) was formed when Shell decided to sell its 51% stake in Sri Lanka in November 2010.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    එපික් ෆේල් නේ බං. ඔය කියන්නේ Shell Gas ලට තිබ්බ 51% ත් 2010 දි රජයෙන් ගත්තා කියලනේ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113

    http://www.sundaytimes.lk/110410/BusinessTimes/bt19.html

    Laugfs gets LPG output share back from the CPC

    Laugfs has won back part of its right to LP Gas production from the Ceylon Petroleum Corporation (CPC) after President Mahinda Rajapaksa intervened in the dispute this week.

    Soon after Shell Gas exited from the market and was taken over by state-owned Sri Lanka Insurance and the product marketed under the brand name ‘Litro’, the CPC shifted gears and sold most of its LPG output to the latter.

    Laugfs, in a filing with the Colombo Stock Exchange, said that ‘the CPC earlier had taken a decision unilaterally, without any official intimation to Laugfs Gas to sell LPG production of its refinery on the basis of the market share of the two companies involved, deviating from the exclusive arrangement to sell the entire LP Gas production to Laugfs Gas from the inception of the company.”

    The statement said that at a meeting on Monday, the President had ordered that the CPC should sell 50% of its LPG production to Laugfs Gas with immediate effect.
     
    Last edited:

    Ya I wanted to put u on a high before stubbing ur face deep into de shit :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2010 හිටියෙ කගේ අන්ඩුද සුදු?

    About Us - Litro Gas
    The Company was set up as a joint venture where the multinational Shell acquired a 51% shareholding and the Government of Sri Lanka (GOSL) retained the balance 49% stake. Litro Gas Lanka Limited (LGLL) was formed when Shell decided to sell its 51% stake in Sri Lanka in November 2010.

    Litro එක government.. 2010 දි Sri lanka Insurance (SLIC)
    එකෙන් Litro gas එකේ 51% ක් ගන්නව.. ඒ වෙනකන් නම් litro එකේ 51% ක් තිබුනෙ multinational private company (Shell) එකකට.. :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    http://www.sundaytimes.lk/110410/BusinessTimes/bt19.html

    Laugfs gets LPG output share back from the CPC

    Laugfs has won back part of its right to LP Gas production from the Ceylon Petroleum Corporation (CPC) after President Mahinda Rajapaksa intervened in the dispute this week.

    Soon after Shell Gas exited from the market and was taken over by state-owned Sri Lanka Insurance and the product marketed under the brand name ‘Litro’, the CPC shifted gears and sold most of its LPG output to the latter.

    Laugfs, in a filing with the Colombo Stock Exchange, said that ‘the CPC earlier had taken a decision unilaterally, without any official intimation to Laugfs Gas to sell LPG production of its refinery on the basis of the market share of the two companies involved, deviating from the exclusive arrangement to sell the entire LP Gas production to Laugfs Gas from the inception of the company.”

    The statement said that at a meeting on Monday, the President had ordered that the CPC should sell 50% of its LPG production to Laugfs Gas with immediate effect.

    CPC LPG Output share කියන්නෙ Litro ගෑස් company එකේ stake එකද? :rofl:

    රවි කරුණානායක ආපහු ශෙල් ගෑස් ගේන්න හදන්නේ ලංකාවට උන්ගෙ පෞද්ගලික වාසියට; එතකොට රජයේ ආයතනයක් වෙන Litro එකට පාඩු වෙන එක ගැන උන්ට ගාණක් නෑ.

    https://www.colombotelegraph.com/in...-run-litro-gas-tender-procedure-circumvented/

    හරියටම රනිල් IOC ගෙනත් Ceypetco එකට කෙළෙවුවා වගේ. IOC එකට China bay oil storage facility එක දුන්නෙත් රනිල් 2015 දිනුවට පස්සේ.

    මම හිතුව යන්න කලින් ලිට්‍රෝ එකටත් කෙළවලා කියල :growl:

    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    2010 හිටියෙ කගේ අන්ඩුද සුදු?

    About Us - Litro Gas
    The Company was set up as a joint venture where the multinational Shell acquired a 51% shareholding and the Government of Sri Lanka (GOSL) retained the balance 49% stake. Litro Gas Lanka Limited (LGLL) was formed when Shell decided to sell its 51% stake in Sri Lanka in November 2010.
    වික්කා නෙමේ ගොන් බිජ්ජෝ ඔය කියන්නෙ ගත්තා කියලා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    Litro එක government.. 2010 දි Sri lanka Insurance (SLIC)
    එකෙන් Litro gas එකේ 51% ක් ගන්නව.. ඒ වෙනකන් නම් litro එකේ 51% ක් තිබුනෙ multinational private company (Shell) එකකට.. :nerd:

    ධරත හිතල තියෙන්නෙ 49% 2010 දි වික්ක කියල :lol: කලින් ලිට්‍රෝ එකේ කොටස් 49% වික්කෙ කවුද කියල අහල දැන් වෙන එකක් කියනවා :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ධරත හිතල තියෙන්නෙ 49% 2010 දි වික්ක කියල :lol: කලින් ලිට්‍රෝ එකේ කොටස් 49% වික්කෙ කවුද කියල අහල දැන් වෙන එකක් කියනවා :lol:

    I wanted to put u on a high first before exposing de manipulation of shares..anyway i maybe wrong on this let me dig deep into de matter n come back with facts
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    Litro එක government.. 2010 දි Sri lanka Insurance (SLIC)
    එකෙන් Litro gas එකේ 51% ක් ගන්නව..

    2003 UNP ආණ්ඩුව කාලෙ වික්ක SLIC එකත් 2009 දි ආපහු ගත්තෙ මහින්දල තමා :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    I wanted to put u on a high first before exposing de manipulation of shares..anyway i maybe wrong on this let me dig deep into de matter n come back with facts

    අයියෝ සල්ලි බං :lol:

    හතුරෙකුටවත් මෙහෙම වෙන්ඩ එපා දෙයියනේ! :rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අයියෝ සල්ලි බං :lol:

    හතුරෙකුටවත් මෙහෙම වෙන්ඩ එපා දෙයියනේ! :rofl:
    කිඹුල් අයිය කිව්ව නේද මෙයා පුතානෝගෙ කැම්පේන් එක කෝඩිනේට් කරනව කියල, දැන් ඉතිං පුතානෝ පරදින්න තවත් හේතුවක් එළි වුනා.....
    :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කිඹුල් අයිය කිව්ව නේද මෙයා පුතානෝගෙ කැම්පේන් එක කෝඩිනේට් කරනව කියල, දැන් ඉතිං පුතානෝ පරදින්න තවත් හේතුවක් එළි වුනා.....
    :lol::lol:

    ඒ නං විහිළුවට කියපු කතාවක් වෙන්ඩැති :eek: