ලැට්වියාවට ගියා ..සුද්දෝ ගණන් ගන්නෙ නෑ..දැක්කහම කෙළ ගහනවා..🥴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,546
    113


    the-rock-spit.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    ඔය ලැට්වියා එස්තොනියා ලිතුවෙනියා වගෙ රටවල් සොවියට් යුනියන් එකෙන් ගැලවිච්ච රටවල්
    උන් කොහොමත් රෙසිස්ට් තමා නැගෙනහිර යුරොපෙ රෙසිස්ට් .
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මෙහෙන් ගිය අඩු කුලේ වේසාවො කරන වැඩ නිසා තමයි ඔය තත්වෙ ඇතිවෙලා තියෙන්නෙ. ලංකාවෙ ( සහ ඉන්දියන් ) කරන හොර වැඩ, වල් වැඩ කුපාඩි වැඩ එහෙත් කරන්න ගිහින් නෝන්ඩි වෙලා එහෙ උන්ට අප්පිරිය වෙලා ඇත්තෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,187
    54,953
    113
    Colombo
    ඔය ලැට්වියා එස්තොනියා ලිතුවෙනියා වගෙ රටවල් සොවියට් යුනියන් එකෙන් ගැලවිච්ච රටවල්
    උන් කොහොමත් රෙසිස්ට් තමා නැගෙනහිර යුරොපෙ රෙසිස්ට් .

    උඹ ලැට්වියාවට ගිහින් තියනවද ?
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    වීඩියෝ එකේ මුල් ටික විතරයි අහුවේ, මේ කියන තරම් නම් අවුල් කියන එක නම් ෂුවර් නෑ.

    මගේ යාළුවෝ තුන් දෙනෙක් msc වලට ගියා 2022-2023 වගේ. එක්කෙනෙක් msc කරලා දැන් වෙන Europe රටක phd කරනවා. අනිත් දෙන්න තාම Latvia ඉන්නේ.

    Bachelors වලට ගිය අයට නම් ටිකක් අමාරුයි කිව්ව ඒ දවස් වල කතා කරනකොට. ලොකු connection එකක් නෑ දැන් ඉස්සර වගේ, ඒ නිසා හරිම තත්වේ කොහොමද කියල නම් දන්නේ නෑ මේ කාලේ. සමහරවිට කට්ටිය යනවා වැඩි නිසා පාර්ට් ටයිම් ජොබ් එහෙම අඩු ඇති කලින්ට වඩා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,889
    15,219
    113
    35
    Spain
    @Don GasCan උඹත් ලැට්වියා ගියා නේද? මට මතකයක් තියෙනවා එහෙම පොස්ට් එකක් දැක්ක කියල. ඉන්දරේ ගේ ටාලින්න් බඩ්ඩ ගැන කතාව ඇදුනෙත් ඒ පොස්ට් එකෙන් නෙ ?
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    අපි සිංහලු කොච්චර racist ද... එහෙම ඉන්න ගමන් අපි බලාපොරොත්තු වෙනවා යුරෝප රටවල් වල මිනිස්සුන්ගෙන් "සම" සැලකිලි...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    @Don GasCan උඹත් ලැට්වියා ගියා නේද? මට මතකයක් තියෙනවා එහෙම පොස්ට් එකක් දැක්ක කියල. ඉන්දරේ ගේ ටාලින්න් බඩ්ඩ ගැන කතාව ඇදුනෙත් ඒ පොස්ට් එකෙන් නෙ ?
    🤫
     
    • Haha
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේකේ ණයට China , Russia වලට කහින වුන් ටික ඒ රටවල් ගැන මාර භක්තියකින් ඉන්නේ. උනුත් ඔච්චර තමයි. අඩුම diplomatic level එකේ China or Russia නොවන එකෙක් හොයා ගන්න වෙන්නේ කලාතුරකින් උන්ගේ gov එකේ. මේකේ උන්ට කඩේ යන උන් නම් හෙනම ගොඩේ අපතයෝ. ඕකුන් ගිහින් දාන්න ඕන North Korea වලට. කොහොමත් ඔයවගේ උන්ට internet දෙන එකම අපරාධයක්. USA ,UK උන් නම් කාලා තියෙන්නේ වෙන වෙන රටවල්වල උන් රොත්ත පිටින් දාගෙන ඕනෑවට වඩා සලකන්න ගිහින්. උන්ගේ පවු backfire වුණා වගේ තමයි. හොඳම වැඩේ ෂී ජින් පින් කාරයාගේ දුවක් ද කොහේ දෝ මේ ළඟදී අහු වුණා American uni එකකට ඇවිත් 🤭 ගොත අපතයෝ ටිකක් මේකේ Americaවට බැන බැන ඉද්දී උන්ගේ දුවලා USA යවනවා. එකත් හොරාට. මොන විලිලැජ්ජා නැති වැඩ ද ewww. China උන්ගේ කට විතරයි. ලොක්කාගේ දුවට උගන්නා ගන්න Uni එක්ක නෑ, ඒකට USA එවලා.
    🤭

    https://edition.cnn.com/2025/05/28/politics/student-visa-china-revoke-rubio
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ලොකු connection එකක් නෑ දැන් ඉස්සර වගේ, ඒ නිසා හරිම තත්වේ කොහොමද කියල නම් දන්නේ නෑ මේ කාලේ.
    කෝල් කරලා අහපන මිනිස්සු කෙල ගහනවාද කියලා? යන්න ඉන්න අයට වැදගත් වෙවි 💪
     
    • Haha
    Reactions: sandaru d