ඉතින් පුතී කන ජරාව වල හැටියට රෙන්නත් ලොකු වැසිකිලියක් එපැයි නොවෑ![]()



බම්ප් එකක් දාල සෝසිට ලැට් එකක් හදන්න හෙල්ප් එකක් දෙන්න බඳු ගෙවන ෆ්රෙන්ස්![]()



හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
මේ අලුතෙන් හදන්න නෙවෙයි... අලුත්වැඩියා කරන්න...
මොකද්ද ඉතින් ඔච්චර වියදම් කරල හදන්න මෙයාගෙ අහවල් එකේ තියන විශේෂත්වය....[/CENTER]
සිංහල භාෂාවට එක් වූ නවතම ප්රස්ථා පිරුළ
"රෝසි ආච්චිට රෙන්න බදු ගෙව්වා වාගේ"




රටකට ගිය කලක්...