ලැපක් ගන්න උදවු!!!-Need Help
මචන්ස්ලා, ලැපක් සෙට් වෙලා තියෙනවා!!!
cpu-intel(R) Atom(TM) cpu455 @1.66Ghz (2cpu) 1.7Ghz
ram--2GB
Hard---250GB
Vga--256Mb
screen--10.1"
betry life--6hour
exra--web cam,Bluetooth, wi.fi,3usb port.
super conditions. no damage..laptop charger&laptop bag
ගාණ 18.000යි ලු.........!
මේක ඒ ගාණට හොඳ ද? නරක ද??

උඹලගේ අදහස මොකක් ද???

P:S:-මට පොටෝෂොප් වැඩ කරගන්න. ගේම් අතක් ගහන්න, ෆිල්ම් කට්ටක් බලන්න, වෙබ් සර්ෆ් පාරක් දාන්න එහෙම තිබුණොත් ඇති.......!!!!!!

Last edited:
VGA ekath madi wage.habai kamak na ubata awlk nathnan ganin.warranty period ekak illa ganin.
)