ලැපක් ගන්න උදවු!!!-Need Help

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ලැපක් ගන්න උදවු!!!-Need Help

මචන්ස්ලා, ලැපක් සෙට් වෙලා තියෙනවා!!!:D

cpu-intel(R) Atom(TM) cpu455 @1.66Ghz (2cpu) 1.7Ghz

ram--2GB
Hard---250GB
Vga--256Mb
screen--10.1"
betry life--6hour :D
exra--web cam,Bluetooth, wi.fi,3usb port.
super conditions. no damage..laptop charger&laptop bag

ගාණ 18.000යි ලු.........!:yes:

මේක ඒ ගාණට හොඳ ද? නරක ද??:confused::confused:

උඹලගේ අදහස මොකක් ද???:D:D:D

P:S:-මට පොටෝෂොප් වැඩ කරගන්න. ගේම් අතක් ගහන්න, ෆිල්ම් කට්ටක් බලන්න, වෙබ් සර්ෆ් පාරක් දාන්න එහෙම තිබුණොත් ඇති.......!!!!!!:rolleyes::P
 
Last edited:

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
hodata balala ganin.awlk nan na wage.habai ithin 10.1"" kiyanne sahena podi ne :dull: VGA ekath madi wage.habai kamak na ubata awlk nathnan ganin.warranty period ekak illa ganin.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
තෑන්ක්ස් මචන්! තව C2D එකකුත් සෙට් වෙලා තියෙනවා! බැටරි ලයිෆ් එක 3hrs.........!!!!!:confused:

ona lap ekaka kalayak yanakota api charge karana widiya anuwa battery life eka bahinwa.oya 6 hours kathawa nan sure na.kohomath hoda battery ekak thiyena lap ekak unath thiynne 3 hrs thama.ea gana hithala lap eka ganna epa.ubata awashya specs ube athe ganata ganna puluwan nam ganain.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
loku wadak nam ganna bari wei oken, prosa atom hinda
අඩේයප්පා!!! ඒ කියන්නේ මචෝ ඇටම් ප්‍රොසෙසර්ස් චා ද බන්???:confused:

e ganata vatinava ban....?

මටත් තියෙන්නේ ඔය් ප්‍රශ්නෙම තමයි බන්!!!:yes:
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
machan 6 hrs thiyenawa kiyana ekanam wishwasa karanna amarui.
Usually kochchara kalayak battery eka wada karanawa da??:confused:
ona lap ekaka kalayak yanakota api charge karana widiya anuwa battery life eka bahinwa.oya 6 hours kathawa nan sure na.kohomath hoda battery ekak thiyena lap ekak unath thiynne 3 hrs thama.ea gana hithala lap eka ganna epa.ubata awashya specs ube athe ganata ganna puluwan nam ganain.
Machan, ,mata one une Core2Duo ekak!:yes:
(But, mage athe thiyenne 18i ban:()
Loku vadanam karanna ba oken,, habai ithin gane hatiyata labai vage. Hondata balala ganin.
Thawa poddak hithanna wei wage ban!:yes:
ජන්තු අයියා;17332009 said:
ඇටෝම් එක නම් හරියන්නේ නෑ බං...ඕක එපා වෙනවා තිරේ පොඩි නිසා..අනික ස්පීඩ් මදි..
Mata one photoshop wada gindara wage karanna puluwan ekak ban! mama FIVERR karannea.:yes:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Usually kochchara kalayak battery eka wada karanawa da??:confused:

Machan, ,mata one une Core2Duo ekak!:yes:
(But, mage athe thiyenne 18i ban:()

Thawa poddak hithanna wei wage ban!:yes:

Mata one photoshop wada gindara wage karanna puluwan ekak ban! mama FIVERR karannea.:yes:

oken Photoshop aluthma version eka (CS6) run kaloth nan lag/slow wei.atom processor eka nisa.CS5 walatath kalin version ekak dagena use karahan awul nathuwa use karanna puluwan wei.Core 2 duo athi.18nam athe thiyenne ubata wena option ekakuth na.aniwa warranty ekak illaganin.
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බුදු අම්මෝ..ඕක ෆොටෝෂොප් කරන්න නම් මදී බං...ඇටෝම් එක හොද යාන්තන් පොඩි වැඩක් කර ගන්න තමයි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ජන්තු අයියා;17332203 said:
    බුදු අම්මෝ..ඕක ෆොටෝෂොප් කරන්න නම් මදී බං...ඇටෝම් එක හොද යාන්තන් පොඩි වැඩක් කර ගන්න තමයි.

    :yes: