ලැපක් ගන්න ඕන සිංහලු

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Matath
    බජට් එක උපරිම දෙකයි..
    SE කරන්න ඉන්න එකෙක්ට අරන් දෙන්න.

    Asus ද dell ද

    ගන්න තැනකුත් කියන්න..

    මගෙනුත් SE කරන එකෙක් ඕකම ඇහුව්වා. උගෙත් budget එක 2.
    මම හිතුවේ මේක recommend කරන්න, මොකද 5 year warranty එකක්‌ තියෙන නිසා සහ spec එකත් හොඳයි, price එකත් සාදාරනයි. 240 SSD එකකුත් free දේනව.
    https://www.mcentre.lk/laptops/acer/10th-gen/acer-a515-54g-intel-core-i7-1065g7.html
    අනික උන් නිතරම ඕක hard use කරනව, හැම තැනම උස්සගෙන යන නිසා 5yr warranty හොඳ වේවි කියල හිතුන
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    බජට් එක උපරිම දෙකයි..
    SE කරන්න ඉන්න එකෙක්ට අරන් දෙන්න.

    Asus ද dell ද

    ගන්න තැනකුත් කියන්න..
    oba laksha 2 ta hontha laptop ekak gata haekiya. HP Probook I7 10th Gen 8GB /1TB + 128 GB or 250GB NVMe SSD /2GB VGA /15.6" Screen Windows 10 Pro 3 Yr Warranty .
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    oba laksha 2 ta hontha laptop ekak gata haekiya. HP Probook I7 10th Gen 8GB /1TB + 128 GB or 250GB NVMe SSD /2GB VGA /15.6" Screen Windows 10 Pro 3 Yr Warranty .

    hontha ?
    ලෙඩ වාට්ටු බ්‍රෑන්ඩ් විකුනල මිනිස්සු අමාරුවෙ දාන්න එපා නානා.හරියට යුසර් රිවීව් එකකවත් හොයාගන්න නෑ
     
    • Dislike
    Reactions: egs

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    hontha ?
    ලෙඩ වාට්ටු බ්‍රෑන්ඩ් විකුනල මිනිස්සු අමාරුවෙ දාන්න එපා නානා.හරියට යුසර් රිවීව් එකකවත් හොයාගන්න නෑ
    moḍayan, buruvan kata kirimaṭa paṭan gat viṭa ovun væradi toraturu laba de
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    moḍayan, buruvan kata kirimaṭa paṭan gat viṭa ovun væradi toraturu laba de

    පලයන් නානා යන්න. හරි හමන් යූසර් රිවීව් නැති කුනු ගොඩවල් විකුනන්න එනවා මේකේ