thanksne model eke i3 third gen eka mama use karanawa machan lap eka awlak na..
Thanksමගෙ ඩෙල් ලැප විකුනුවට පස්සෙ, ලඟකදි නම් ඩෙල් ලැපක් පාවිච්චි කරලා නැහැ. නමුත් ඩෙල් බඩු නම් සුපිරි කොලිටි. අවුරුදු ගානක් පට්ට ගහන්න පුලුවන්. සාමාන්‍යයෙන් ගාන පොඩ්ඩක් විතර වැඩියි. ඒත් ගන්න පුලුවන් නම් ගොඩ. මට හිතෙන්නෙ උඹේ තේරීම හරි.
ජය වේවා! මතක ඇතුව සිංහල කඩේකින් ගනින්.
Techzone muslim da ?oklap eka hoday wage machan oya ganata....gannawanam aniwa dell ganin..
![]()

monawada play karala thiyena games, aluth games play karanna puluwanda ?man gawa thiyenne 2nd gen 1k.Game walata loku aulak na.![]()
hmmonboard nam paly karanna amru ban paly onath stuck wai
eth lap eknam super![]()
elaela ela apith DELL![]()


