ලැපක්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    මැක් එකක් ගනිං

    මේ වෙනකල් අඩු කුලේ එවුන්ට මැක් ගන්න බැරිව තිබුනෙ ගනං නිසා. දැං Macbook neo එක ආපු නිසා හැම එකාම ලඟ මැක් බුක් තියෙයි තව ටික දවසක් යද්දි
    රෙඩිට් එකේ යූටියුබ් එකේ ගන්න දෙයක් නෑ
    හැම එකාම අරගෙන

    මට හිතෙන්නෙ මේකෙන් සෑහෙන්න මැක් යූසර්ස්ලා වැඩි වෙනවා

    උඹත් මැක්බුක් එයා එකක් වත් ගනිං
    Video editing and automation Macbook air එකේ ගේමක් නැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,402
    113
    35
    Spain
    වීඩියෝ එඩිටින් සහ පොඩි automation වැඩ වගයක් කරන්න.
    එහෙනම් එමියෝස් කිව්වා වගේ ලීජන් එකක් හරි මැක් එකක් හරි ගන්න. වින්ඩෝස්වලම ඉන්න ඕන නම් ලීජන් එක.
     
    • Love
    Reactions: nul

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    ඔය ගානට බල්කි වින්ඩොව්ස් එකක් ගන්න වෙන්නෙ
    මැක් එකක් හොද නැතෙයි!
    බැටරිත් සුපර්,
     
    • Love
    Reactions: nul

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    video editing nan itin TN,ips panel aran wedak ne.oled ekakma balapan color accuracy walata.srgb 100% tiyena
     
    • Love
    Reactions: nul

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    මැක් එකක් ගනිං

    මේ වෙනකල් අඩු කුලේ එවුන්ට මැක් ගන්න බැරිව තිබුනෙ ගනං නිසා. දැං Macbook neo එක ආපු නිසා හැම එකාම ලඟ මැක් බුක් තියෙයි තව ටික දවසක් යද්දි
    රෙඩිට් එකේ යූටියුබ් එකේ ගන්න දෙයක් නෑ
    හැම එකාම අරගෙන

    මට හිතෙන්නෙ මේකෙන් සෑහෙන්න මැක් යූසර්ස්ලා වැඩි වෙනවා

    උඹත් මැක්බුක් එයා එකක් වත් ගනිං
    Video editing and automation Macbook air එකේ ගේමක් නැහැ
    neo එක 250+ වගෙ දැක්කා මෙහෙ, :sorry:
    m2 air තාම 260+
    ඇපල් උන් අලුත් මොඩෙල්ස් සේම් ප්‍රයිස් රේජ්න් රිලිස් කරාට,
    සිංහලුන්ගෙ මිල එහෙම වෙන්නෙ නැ :(
     
    • Wow
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    ඔය ගානට බල්කි වින්ඩොව්ස් එකක් ගන්න වෙන්නෙ
    මැක් එකක් හොද නැතෙයි!
    බැටරිත් සුපර්,
    හොඳවෙයි පාවිච්චි කරල නැති නිසා විචිකිච්චාව 🤣. අරගෙන වාත උනොත් මොනා කරන්නද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    හොඳවෙයි පාවිච්චි කරල නැති නිසා විචිකිච්චාව 🤣. අරගෙන වාත උනොත් මොනා කරන්නද ?
    tika kalekta virtual windows dagena idapan :p
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,111
    3,993
    113
    Windows නම් Lenovo..🤩
    @nul ගන්න මඟුලක් දැන්ම ගණින් හෙට අනිද්දා වෙද්දි ගණන් කොහොම වෙයි ද දන්නේ නැහැ. මාගේ වැඩ වගේට මම Lenovo-NB IP SLIM 3 15IRH10R|Intel Core 5 210H|16GB|512GB Laps 2k ගත්තා දැන් දවස් 3-4කට කලින්. පර්සනලි මම හැබැයි පාවිච්චි කරන්නේ මැක් M4 Pro එකක්

    https://abansit.lk/product-details/lenovo-nb-ip-slim-3-15irh10rintel-core-5-210h16gb512gbwin-11
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    හොඳවෙයි පාවිච්චි කරල නැති නිසා විචිකිච්චාව 🤣. අරගෙන වාත උනොත් මොනා කරන්නද ?
    🤭🤭
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    Mac සීන් එක හරියන්නෙ නෑ බං 😢.

    Lenovo වර්ග 100ක් විතර තියෙනවනෙ බං.මොකක්ද සාමාන්‍යයෙන් ෂේප්

    ඒවට නෙවේ බං පොඩි වැඩ ටිකක් කරගෙන යනව ඒවට ඕන. ( බයියොන්ට මඩ පෝස්ටර් හදනව වගේ ඒව 🤣)
    Gannawada nm aduma Ryzen 7 CPU ekak ganda high performance bn , rtx VGA ekak tibba nm maru
     
    • Love
    Reactions: nul

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    The Acer Nitro V15 is a budget-friendly 15.6-inch gaming laptop featuring 13th Gen Intel Core i5/i7 processors, NVIDIA GeForce RTX 3050/4050/4060 graphics, 144Hz-165Hz FHD displays, and 16GB DDR5 RAM. Designed for budget-conscious gamers, it includes dual fans, NitroSense software, and Wi-Fi 6. It offers solid 1080p performance with a 57Wh battery
     
    • Love
    Reactions: nul

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,662
    1
    6,494
    113
    350k set karan m4 air 512 gb lapak gnim. Use krn nisa kiynne. Aai windows epa 😁
    Dear ; Virtualization කරද්දී malfunction වෙන්නේ නැද්ද ? ( Linux VMware කරද්දී වගේ )

    HackTheBox CTF කරනවාද
    ඔයා Commercial grade heavy Pentest කරනවාද ?
    Mac Air recommend කරනවාද OSCP / CPTS වගේ Certificate push කරන කෙනෙක්ට ?

    (Thank You in advance) !

    @Clockwork
     
    Last edited:
    • Like
    Reactions: nul and CaptainD

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,369
    8,824
    113
    crack karapu software run karanna bane
    Eemkdt bn?

    මොනවද උඹට ක්‍රැක් කරලා දාන්න තියෙන්නෙ ?
    නිකමට කීපයක් කියපන් බලන්න
    Dear ; Virtualization කරද්දී malfunction වෙන්නේ නැද්ද ? ( Linux VMware කරද්දී වගේ )

    HackTheBox CTF කරනවාද
    ඔයා Commercial grade heavy Pentest කරනවාද ?
    Mac Air recommend කරනවාද OSCP / CPTS වගේ Certificate push කරන කෙනෙක්ට ?

    (Thank You in advance) !
    Hari man kiynnm intel ×64 architecture neh. Mac eka arm neh. Oscp eke thiyenne AD pentest, aws pentesting, network, pentest, web pentest neh. C# code ekk compile karala wena windows ekk use krnn oonnm x64 ekk compile krnn wenw. Eekata cloud vm ekk use. Krnn puluwn. Qemu run karala oya issue eka naththata nathi wenawa. But ek hena slow. Mac walata vmware na. Vmware fusion thiyenne. Man reverse engineering karanawa ida walin kali vm eka asse ehema wenasak penne na. Man hithuwe mulin aarch 2k nisa case yai kiyala. Ida freeware nisa intel arch pennne 😂. Cpts recommend karanna ba thama. Same machine. Same flags. 7 day with AI walin pentest krnn puluwanne. Cpts eka breach wela melagadi aluth update ekk gahiwa. Eeth same machines same flags. Gaththa un kiyanne ne cpts real truth. Real network pentest ekk awoth mostly vpn tunnel ekk denw. Onsite nm adapter ek thibbm athine.
    ------ Post added on Mar 13, 2026 at 8:01 PM
     
    Thank You for the rigorous reply ! 🤍
     
    • Like
    Reactions: nul

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    Hp Vector එකක් දාලා තිබ්බා දෙකාහාමාරකට. බලපන්. ජෙනරේශන් එක නම් පරණයි. හැබයි ඉතින් ඔය වැඩවලට හරියයි. හැබයි පුතේ ගේමින්. පට්ට බර ඇති.
     
    • Love
    Reactions: nul