හැමෝටම අපහාස කරලා අන්තිමට කෙලවුනා 🤣

Hehaje

Active member
  • Feb 4, 2022
    92
    229
    33
    1000198378.jpg
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,001
    113
    colombo
    ඔර්ජිනල් වීඩියෝ. එක මොකද්ද.
    මේනිසා ආතල් නේ බාන් එකී මඩ ගහන්නවා ද
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    ඔරිජිනල් එකේ කෙල්ලෙක් බනින්ව වෙස්මූනු කාරයෙක්ට පෙරහැරක. ඉස්සරහට යන්න කියල. එතන වෙස්මූන ඇතුලෙ ඉන්න කොල්ල මොනවහරි කියන්නැති හැබැයි. ඒ කෙල්ල ලස්සන නිසා සමහර කෙල්ලො ඉරිසියයි. කොල්ලොත් දායක සභාවක් හැදිල. දැන් ඉතින් වලි 😂

    ඔර්ජිනල් වීඩියෝ. එක මොකද්ද.
    මේනිසා ආතල් නේ බාන් එකී මඩ ගහන්නවා ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ඔරිජිනල් එකේ කෙල්ලෙක් බනින්ව වෙස්මූනු කාරයෙක්ට පෙරහැරක. ඉස්සරහට යන්න කියල. එතන වෙස්මූන ඇතුලෙ ඉන්න කොල්ල මොනවහරි කියන්නැති හැබැයි. ඒ කෙල්ල ලස්සන නිසා සමහර කෙල්ලො ඉරිසියයි. කොල්ලොත් දායක සභාවක් හැදිල. දැන් ඉතින් වලි 😂
    මේ මනේශද මොකක්ද කියන ගූ බඩුවද බන් උඹ ලස්සනයි කියන්නෙ 🥴 🥴
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    කාව හරි බුලි කරනව සමාව ගන්නව පිඟන් හෝදන වීඩියෝ එකක් දානව, අනුකම්පාව ගන්නව, එකෙනුත් ගොඩ දාගන්න බැරි උනොත් අම්මා තාත්තා ගේ හරි ෆොටො එකක් දාල දුක හිතෙන කැප්ශන් එකක් දාලා ෆලෝ කරන එවුන්ව තෙත් කර කර හිටියෙ..

    මනෙසා නෙමෙයි මහ ඒජන්ත උනත් දැනගන්න ඕනේ ඔච්චර ශිංහලුන්ව තෙත් කරපු මහින්ද ලොක්ක ටත් උපරිම හම්බ උනේ චාන්ස් දෙකයි තුනයි.....


    එහෙම බැලුවම මුං කවුද 😂