ලැපට කෙලවුනා help me

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    499DAD0F-0418-4B1D-839C-8D35089BAAA4.jpeg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    you can take the storage device out and get the data using another PC if there isn't anything terribly wrong with it. Looks like the boot sector files have been damaged so you need to reinstall windows.
     
    • Like
    Reactions: xVOLDYx

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,460
    113
    😂 os එකට යකෝ ජෙප්පො කම්පියුටර් ‍යූස් කරන්න් ගත්තම දන්නෙ නෑ එක පාවිච්චි කරන්නෙ කොහොම ද කියලා.

    88/89 කාලේ කැලේ පැන්න උන් නේ 😂
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මටත් ඕකම වුනා බං පෙරේදාට පලමු දා මාර කට්ටක් කැවේ රිකවරි දෙන්නෙත් නැ, සේෆ් මොඩ් යන්නත් බැ, අන්තිමට මල්ලිගේ ලැපේ එකේ හාඩ්එක හොරෙන් ගලවං, පරන cpu එකේ වයර් එක ලැප් හාඩ් එකට ගහලා, එතනින් අනිත් ලැපට ගහලා බොහොම අමාරුවෙන් පැය තුන හමාරක් ඩේටා ටික බැකප් කරලා තමයි ආපහු වින්ඩොස් දැම්මේ බ්‍රවුසරයේ තිබ්බ බුක් මාක් සේරම ඉවරයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    If you are faced with the error code 0xc00000e, then it could be because of such factors as a drive configuration that is incorrect or due to hardware failure. It could also be because your operating system cannot locate its boot location or the winload.exe file is corrupt.

    සිස්ටම් ෆයිල්ස් කරප්ට් වෙලා ඇති එහෙම නැත්තම් ඩ්‍රයිව් එක.
     
    • Sad
    Reactions: jeewan tk