ලැපට කෙල විය!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    uba wena dvd ekak aragena eken again windows dala balapan
    ayeth drivers chek karapan oke ewamada kiyala
    drivers wenas unata oya wage nam wenne na ban habai

    නෑ බන් මන් පෙන් එකෙන් බූට් කරලා 8.1 දැම්මෙ. මචන් ෂුවර් 8.1 එකක් තියෙනවද?​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේකේ තියන Driver's ටික Download කරලා දාලා බලන්න, :yes: :D :yes::yes:

    http://h10025.www1.hp.com/ewfrf/wc/softwareCategory?os=4063&lc=en&cc=us&dlc=en&sw_lang=&product=6867236#N1958

    මාත් ඔතනින් තමා මචන් ඩ්‍රයිවර්ස් දැම්මෙ. හැබැයි 8.1 සිලෙක්ට් කරලා දුන්නෙ.​
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    ඩිවයිස් මැනේජර් ගිහින් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරා. පස්සේ එච්. පී සයිට් එකෙන් ඔක්කොම වගේ දැම්මා.​
    පලවෙනි සැරේම හරි drivers දාන්න ඕන . uninstall කර කියල හරියට අයින් වෙන්නේ නැහැ :no::no:.hp එවුන් එවන updates විතරක් දාන්න ..නැත්තන් එක එක errors, not responding වගේ ඒවා වෙන්ව ..හේතුව නොදනිමි :rolleyes: :dull:
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    Machn drivers danna amutuwen karadara wenna ona ne.. uba issella 8.1 dapan... eta passe windows update ekak diyan.. mage nm 900MB update 1k set una... eke tiyenawa lap eke drivers tika... tawa update 2k ho 3k set wenawa issrahata... e tikat karama goda.. kisi awlk nee..