ලැප්ටොප් එකක රැම් ස්ටෝරේජ් අප්ග්‍රේඩ් එකකට කීයක් වගේ යයිද?
1. 2400MHz DDR4 16GB RAM
2. 512 GB M.2 SSD / PCIe NVMe, PCIe 3.0 x 2
1. 2400MHz DDR4 16GB RAM
2. 512 GB M.2 SSD / PCIe NVMe, PCIe 3.0 x 2
Ram ටික Aliexpress එකෙන් ගනින්..ලැප්ටොප් එකක රැම් ස්ටෝරේජ් අප්ග්‍රේඩ් එකකට කීයක් වගේ යයිද?
1. 2400MHz DDR4 16GB RAM
2. 512 GB M.2 SSD / PCIe NVMe, PCIe 3.0 x 2
සෙලර් කිව්වේ රැම් එකට 6ක්.Ram ටික Aliexpress එකෙන් ගනින්..
උබට එකකට එකක් ලාබයි..
එච්චර වෙන්නේ නෑ බන් ..සෙලර් කිව්වේ රැම් එකට 6ක්.
SSD එකට 7.
ඔයිට අඩුවෙන් පුලුවන් කියලද කියන්නේ.
මට නම් හම්බ වුනේ නෑ 7කට අඩුවෙන් 16GB එකක්..අහලවත් නැති බ්‍රෑන්ඩ් වලින් නම් ඇතිඑච්චර වෙන්නේ නෑ බන් ..
අලී එකේ බලපන්කෝ ..
Shipping Free
Gaming Grade ඒවත් තියෙනවා ..
උබට ලාබයි..
ලංකාවේ අය ගත්ත ඒවාගේ රිවිව් බලලා ගනින්..
අහලවත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා බන් ඒ උනාට අවුලක් නම් නෑමට නම් හම්බ වුනේ නෑ 7කට අඩුවෙන් 16GB එකක්..අහලවත් නැති බ්‍රෑන්ඩ් වලින් නම් ඇති
එහෙම එකක්ද පාවිච්චි කරන්නේ?අහලවත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා බන් ඒ උනාට අවුලක් නම් නෑ
එහෙම එකක් මමත් පාවිච්චි කරනවා 4GB එකක් .. අවුලක් නම් නෑ.. අරන් අවුරුදු 2 යිඑහෙම එකක්ද පාවිච්චි කරන්නේ?
ඔය ගාන ලාබයි. වොරන්ටිත් එක්කනේ.සෙලර් කිව්වේ රැම් එකට 6ක්.
SSD එකට 7.
ඔයිට අඩුවෙන් පුලුවන් කියලද කියන්නේ.
සෙකන්ඩ් හෑඩ් බන් .වැඩිම වුනොත් මාස 3ක්ඔය ගාන ලාබයි. වොරන්ටිත් එක්කනේ.