අපේ අලුත් Cloud Network එක. $ 2500 ක Free Credit

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අපේ කොම්පැනි එකේ අපි අලුතින් හදන්න යන ප්‍රයිවට් ක්ලවුඩ් එක. සර්වර්ස් 100 + වඩා එකතු කරලා හදන්නේ. මාස දෙකක ප්‍රොජෙක්ට් එකක්. Fully Elastic . ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය විදිහට Computing power ගන්න පුළුවන්.

    අපේ කොම්පැනි එකෙන් දින 90 ක ට්‍රයල් එකක් දෙනවා සම්පුර්ණයෙන්ම නොමිලයේ. $ 2500 ක Free Credit. ( Testing purpose ) උබලට ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා සෙට් කරලා දෙන්නම් ට්‍රයල්. 90 days ෆ්‍රී දෙන්නම් . ගෙවලනම් ගන්න බැරි වෙයි. පට්ට ගණන්. only enterprice level company විතරයි දෙන්නේ.

    storage350x200-01.png


    මේ වගේ සර්වර්ස් 100 කට වඩා එකතු කරලා හදන්නේ.

    SuperMicro SuperServer F628R3-RC1B+ 4-Node NVMe Server W/ X10DRFR-N
    Node 1 Processor: 2x Intel Xeon E5-2620 v3 2.4GHz 6-Core Processors
    Node 1 Memory: 1TB (16x 64GB) DDR4 Registered Memory
    Node 1 Hard Drive (1): 7.68TB 12Gbps SAS SSD
    Node 1 Hard Drive (2): 7.68TB 12Gbps SAS SSD
    Node 1 Hard Drive (3): 7.68TB 12Gbps SAS SSD
    Node 1 Hard Drive (4): 7.68TB 12Gbps SAS SSD
    Node 1 Hard Drive (5): 7.68TB 12Gbps SAS SSD
    Node 1 Hard Drive (6): 7.68TB 12Gbps SAS SSD
    Node 1 NVMe Hard Drive (1): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD )
    Node 1 NVMe Hard Drive (2): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 2 Processor: 2x Intel Xeon E5-2699 v4 2.2GHz 22-Core Processors **SALE**
    Node 2 Memory: 1TB (16x 64GB) DDR4 Registered Memory
    Node 2 Hard Drive (1): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 2 Hard Drive (2): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 2 Hard Drive (3): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 2 Hard Drive (4): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 2 Hard Drive (5): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 2 Hard Drive (6): No Drive or Tray Installed
    Node 2 NVMe Hard Drive (1): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 2 NVMe Hard Drive (2): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 3 Processor: 2x Intel Xeon E5-2699 v4 2.2GHz 22-Core Processors
    Node 3 Memory: 1TB (16x 64GB) DDR4 Registered Memory
    Node 3 Hard Drive (1): 7.68TB 12Gbps SAS SSD
    Node 3 Hard Drive (2): 7.68TB 12Gbps SAS SSD
    Node 3 Hard Drive (3): 7.68TB 12Gbps SAS SSD
    Node 3 Hard Drive (4): 7.68TB 12Gbps SAS SSD
    Node 3 Hard Drive (5): 7.68TB 12Gbps SAS SSD
    Node 3 Hard Drive (6): 7.68TB 12Gbps SAS SSD
    Node 3 NVMe Hard Drive (1): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 3 NVMe Hard Drive (2): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 4 Processor: 2x Intel Xeon E5-2699 v4 2.2GHz 22-Core Processors
    Node 4 Memory: 1TB (16x 64GB) DDR4 Registered Memory
    Node 4 Hard Drive (1): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 Hard Drive (2): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 Hard Drive (3): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 Hard Drive (4): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 Hard Drive (5): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 Hard Drive (6): 18TB 3.5" 7.2K 12Gbps SAS
    Node 4 NVMe Hard Drive (1): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Node 4 NVMe Hard Drive (2): 30.72TB 2.5" u.2 NVMe PCIe SSD
    Power Supply: 4x 1280W 80 Plus Platinum Power Supplies PWS-1K28P-SQ
    4-Post Rack Rail Kit: One Set of 4-Post Rack Rails
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ජන්දේ කාලේට එලි බැහැපු පැය 24ම මේකේ පුක දෙන සිරිකොතේ කැම්පේන් පොන්නයෙක්ගේ පුනරාගමනය😂😂😂

    1. සොෆ්ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක්

    2. ඌබර් ඊට්ස් වලට කෑම උයන එකෙක්

    3. ෆ්‍රීලාන්සින් කරන එකෙක්

    4. ඔෆිස් එකේ ලොක්කට පියන් ජොබ් එකක් කරන එකෙක්

    5. යාලුවගේ බිස්නස් එකට කෙලින්න හදන පෙත්සම් කාරයෙක්

    6. සීතල කාමරේක සර්වර්ස් බදාගෙන ඉන්න සර්වර් ඇඩ්මින් කෙනෙක්

    අන්තිමට තමයි කැරි බළලා මල්ලෙන් එලියට පැන්නේ😂😂

    7. සිරිකොතේ වද පොන්නයගේ බලු බෙටි ලෙවකන කැම්පේන් පොන්නයෙක්😂😂😂


    අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.

    ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.

    ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්

    මම පොඩි freelancing වැඩ වගයක් කරනවා බන්. එතකොට ඒ වැඩ ටික මග හැරෙනවා. අනෙක බන් මේ දවස්වල රටේ තත්වේ තේරෙනවනේ. වෙන කාලවලදී නම් මම ඔයවගේ freelancing කලේ නැහැ. දැන් කොච්චර සල්ලි තිබ්බත් මදි. අනෙක බන් මම මොන freelancing වැඩේ කලත් ඔෆිස් වැඩ වෙලාවට කළා.

    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. HomeMade Cooking . PickMe and Uber foods only. දැනට ලන්ච් විතරයි. අද කෑම 36 orders ආව .

    Whats-App-Image-2023-07-09-at-8-01-43-PM.jpg

    Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා. ඌ Colocation Data Centers කරන්නේ. උගේ ලෝකේ වටේම සර්වර් රැක්ස් තියනවා. ඒවගේම ඌ විකුනන්නේ Cloud VM , Bare Metal Dedicated Servers වගේ දේවල්. උගේ ළඟ ලංකාවේ 25 විතර වැඩ කරනවා. මාසෙකට කෝටි ගණනක revenew එකක් තියෙන්නේ. ඒවගේම ඌ ඩොලර් මිලියන ගණනින් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ( ඌ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ පහුගිය අවුරුදු 15 පුරා ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කරලා. ඔකොම සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ server hardware , bandwidth වගේ දේවල් වලට )

    ඌ ලංකාවේ ව්‍යාපාර සඳහා ලංකාවේ කිසිම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔක්කොම ගිණුම් තියෙන්නේ ඇමරිකාවේ. උගේ සේවකයින්ට ඌ ඩොලර් වලින් ගෙවන්නේ. උගේ ලංකාවේ බැංකු ගිණුමට ඔෆිස් එක දෛනිකව දුවා ගන්න අවශ්‍ය මුදල් විතරන් ඇමරිකන් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නවා. ( උදාහරණ විදුලි බිල , ජල බිල් , අන්තර්ජාල බිල් )

    මගේ තියන ප්‍රශ්නේ මූ ලංකාවේ බිස්නස් කරලා පිටරට බැංකුවක සල්ලි දාන එක තුල නීතිමය ප්‍රශ්නයක් තියනවද. ලංකවේ බිස්නස් කරනවානම් ඒ ඩොලර් යුරෝ ඔක්කොම ලංකාවට ගෙන්නන්න ඕනේ නේද. ලංකවේ සේවකයින්ට ඩොලර් වලින් වැටුප් නොගෙවා ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න ඕනේ නේද. EPF & ETF විතරක් ගෙවන්නේ රුපියල් වලින් . මෙතන මොකක් හරි හොරයක් තියනවා නේද. ඩොලර් වලින් වැටුප් ගෙවල කොහොමද රුපියල් වලින් සේවකයින්ට EPF and ETF ගෙවන්නේ. මුට නීතිමය කෙස් එකක් වැටෙන්න ක්‍රමයක් නැද්ද ? .

    මමනම් දකින්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ඩොලර් පිටරටවල් වලට යවලා ඒවයෙන් එන මුදල් ඇමරිකන් බැංකුවල තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන්ට කරන බලවත් අසාධාරණයක් විදිහට. මූ ලංකාවේ ඉපදිලා ලංකාවේ මිනිසුන්ගේ බදු වලින් රජයේ පාසලේ ඉගෙන ගෙන ආණ්ඩුවේ කැම්පස් එකට ගිහින් , ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ටික අරගෙන හැදිලා වැඩිලා පසු කලෙක තමන්ට රටට යමක් කරන්න පුළුවන් වෙලාවක් ආවම තමාගේ යුතුකම නොකර රටට කෙලවනවා. මෙච්චර රටාවක් නැහැ නේ. උපයන මුදල් සියල්ල ලංකාවට ගෙනවානම් උපන් රටට නයක් නැහැ. අගය කළහැකි චරිතයක් වෙන්න පුළුවන්.මේ වගේ අසික්කිත චරිත ලංකාවේ ගොඩක් ඉන්නවා. මේවගේ උන් හොයල බ්බලල ලොකු ටැක්ස් එකක් ගහන්න ක්‍රමයක් සලස් වන්න ඕනේ. ඒ අතින් ධම්මික පෙරේරා ලා තමන්ගේ රටට නය නැති මිනිස්සු. පොඩි උන් තමා කෙළවන්නේ.

    මේවගේ දෙයක් රිපෝර්ට් කරන්න ක්‍රම තියනවද

    අලුතින් සර්වර් දෙකක් ඉන්ස්ටෝල් කරා. Switch එක එවපු අය SFP එකක් දාල එවල නැහැ. UPS එකෙන් Overnight delivery එකක් දාගෙන SFP එනකන් බලන් ඉන්නවා. එළිවෙනකන් තපින සිද්දියක් වගේ තියෙන්නේ. හිතලයි වෙවුලන්න.









    AT&T එකේ ෆයිබර් එකේ පොර්ට් එක switch එකට connect කරගන්න SFP ඕනේ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    මූ නං බොරු පොම්ප කරන මැෂින් එකක් ද කොහෙද 🤔 🤔
    කලින් 50kg කියල හිටියෙත් මූ ද මන්ද
    ඌත් ඔය වගේම එක එක කාලෙට චරිත මාරු කරලා ත්‍රෙඩ් දැම්ම :rolleyes::rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මූ නං බොරු පොම්ප කරන මැෂින් එකක් ද කොහෙද 🤔 🤔
    කලින් 50kg කියල හිටියෙත් මූ ද මන්ද
    ඌත් ඔය වගේම එක එක කාලෙට චරිත මාරු කරලා ත්‍රෙඩ් දැම්ම :rolleyes::rolleyes:
    මටත් හිතෙන්නේ මේ 50kg කියලා තමා
     
    • Like
    Reactions: Error365! and vito

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    IBM cloud offers 3000$ worth credit for 180 days. Must need a credit card and a pretty good reason to choose IBM.

    I had no credit card, but after few rounds of emails they gave me access and all the benefits. This is where my homelab hosted.
     
    • Like
    Reactions: Mr.Wikirana