ලැප්ටොප් අප්ග්‍රේඩ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප්ටොප් එකක රැම් ස්ටෝරේජ් අප්ග්‍රේඩ් එකකට කීයක් වගේ යයිද?

    1. 2400MHz DDR4 16GB RAM
    2. 512 GB M.2 SSD / PCIe NVMe, PCIe 3.0 x 2
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    ලැප්ටොප් එකක රැම් ස්ටෝරේජ් අප්ග්‍රේඩ් එකකට කීයක් වගේ යයිද?

    1. 2400MHz DDR4 16GB RAM
    2. 512 GB M.2 SSD / PCIe NVMe, PCIe 3.0 x 2
    Ram ටික Aliexpress එකෙන් ගනින්..
    උබට එකකට එකක් ලාබයි..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ram ටික Aliexpress එකෙන් ගනින්..
    උබට එකකට එකක් ලාබයි..
    සෙලර් කිව්වේ රැම් එකට 6ක්.
    SSD එකට 7.

    ඔයිට අඩුවෙන් පුලුවන් කියලද කියන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    සෙලර් කිව්වේ රැම් එකට 6ක්.
    SSD එකට 7.

    ඔයිට අඩුවෙන් පුලුවන් කියලද කියන්නේ.
    එච්චර වෙන්නේ නෑ බන් ..
    අලී එකේ බලපන්කෝ ..
    Shipping Free
    Gaming Grade ඒවත් තියෙනවා ..
    උබට ලාබයි..
    ලංකාවේ අය ගත්ත ඒවාගේ රිවිව් බලලා ගනින්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එච්චර වෙන්නේ නෑ බන් ..
    අලී එකේ බලපන්කෝ ..
    Shipping Free
    Gaming Grade ඒවත් තියෙනවා ..
    උබට ලාබයි..
    ලංකාවේ අය ගත්ත ඒවාගේ රිවිව් බලලා ගනින්..
    මට නම් හම්බ වුනේ නෑ 7කට අඩුවෙන් 16GB එකක්..අහලවත් නැති බ්‍රෑන්ඩ් වලින් නම් ඇති
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,141
    113
    - උඩරට -
    මට නම් හම්බ වුනේ නෑ 7කට අඩුවෙන් 16GB එකක්..අහලවත් නැති බ්‍රෑන්ඩ් වලින් නම් ඇති
    අහලවත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා බන් ඒ උනාට අවුලක් නම් නෑ