AppataAxita නේද, මේකෙන් ඇහුවම බෑ කිව්වා බන්.![]()
කරාපිටියේ Sellex computers එකෙන් ඇහුවද?මේක සර්ෆෙස් බුක් එකක් නිසා හොඳට වැඩ දන්නා එකෙක්ට දෙන්න ඕන. ගාල්ලේ උන් ගලවන්නවත් බෑ කිව්වා. තැන්ක්ස් මචෝ. මන් අනිත් ෂොප් එකට කියන්නම්.
නෑ ඩොක්ට, එකෙනුත් අහල බලන්නම්.කරාපිටියේ Sellex computers එකෙන් ඇහුවද?
ඌ නිකන් දෙයියන්නාසෙ වගෙනෙ ටෝක් දෙන්නේ.Axita නේද, මේකෙන් ඇහුවම බෑ කිව්වා බන්.![]()
මේක මහා කරුම ඩිසයින් එකක්, ඇතුලේ ග්ලු එකක් පුරවල තියෙන්නේ. හීට් කලාම ඩිස්ප්ලේ එක යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා කියනවා. ඒ කියන්නේ වැඩේ වකුරු වෙනවා. හීට් නොකර ගලවන්නත් බෑ.ඌ නිකන් දෙයියන්නාසෙ වගෙනෙ ටෝක් දෙන්නේ.
එ කියන්නේ ඔක හදන එක එච්චරම complexda? නැත්තම් පාට්ස් නැද්ද