
https://eteleshop.slt.lk/product/kaspersky-internet-security-3-year1. Bitdefender Total Security.
2. Bitdefender Internet Security.
3. Kaspersky Total Security.
4. Kaspersky Internet Security.
5. අනිත් ඒවා home users අයට වැඩක් නෑ.
VPN එකක් ඕනෙ නම් වෙනම ගන්න. Bitdefender, Kaspersky දෙකේම VPN එක Hotspot shield rebranded කරපු VPN එකක්. Security software එකේ bundled VPN එක හන්දා හොඳ security software එකක් අතහැරලා සවුත්තු security software එකකට යන එක තේරුමක් නෑ.https://eteleshop.slt.lk/product/kaspersky-internet-security-3-year
Bitdefender, Kaspersky දෙන වී
.පී. එන් එක මදි, රෝමින් දැම්මට Whatsapp, Viber, imo සමහර රටවලට වැඩකරන්නේ නෑ, උදාubai, Abu Dhabi ඒක හින්දා හොඳ වී.පී.එන් එකක් තමයි පෝන් වලට ඕනේ.
Free දෙන 200MB කවුරුත් පාවිච්චි කරන්නෑ මම දන්න විදිහට. 29$ ට devices 5 කට unlimited VPN තියනවා හරියට VPN අවශ්‍ය කෙනෙක්ට. පහළ link එකෙන් බලන්න පුළුවන්.https://eteleshop.slt.lk/product/kaspersky-internet-security-3-year
Bitdefender, Kaspersky දෙන වී
.පී. එන් එක මදි, රෝමින් දැම්මට Whatsapp, Viber, imo සමහර රටවලට වැඩකරන්නේ නෑ, උදාubai, Abu Dhabi ඒක හින්දා හොඳ වී.පී.එන් එකක් තමයි පෝන් වලට ඕනේ.
K7 , Esetලැප්ටොප් එකට හොඳ වයිරස් ගාඞ් එකක් දෙන්න පුලූවන්ද, windows 10, 64 bit